3 part 🌈️

12 1 0
                                    

පිරියඩ් 4 ක් හෙන කට්ටක් දිලා පන්තියේ වාඩිවෙලා ඉදලා back side එක හිරිවැටිලා

"ඒ කන්න යමන් බල්ලෝ බඩේ පනූ පිනුම් ගහනවා"

"උබලා පලයන් මම එන්නම්"

"අනේ හුත්තෝ වරෙන් කන්න යන්න මොකා නැතත් උබට අපි ඉන්නවනේ "

ඔව් මම දන්නවා මගේ ජිවිතේ ඕන තරම් යාලුවෝ මට ඉදලා තියෙන්වා එත් හිතට වැදුනා මගේ උන් දෙන්නා තරම් මට වෙන එකෙක් සෙට්නෑ මගේ උන් කිව්වේ (KT) (sara)  දෙන්නා

"උබලා නම් හු#තෝ මට ඉන්න දෙන්නෙම නෑ යමන්"

කැන්ටිමට යන්න හැදුවත් අපි ඉන්න පැත්තට ආපූ රුව දැකලා මම එතන නතර උනා ඔව් ඒ එයා

"Kit මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕන "

අවුරුදු 2 කට කලින් මම මගේ ආදරේ එයාට කියපු දවසේ ඉදන් වචනයක් කතා නොකරපූ කෙල්ල අද මාත් එක්ක කතා කරන්න ඕනේ කිව්වම මට හුස්ම ගන්නත් අමතක උනා කිව්වොත් හරී

"අහ්...හා කතා කරමු"

"මෙතන බෑ අනේ එලියට යමුකෝ"

තාමත් ඒ කලින් වගේම කියුට් විදියට කතා කරන්න කෙල්ල දන්නවා..

"හාද අනේ"

" හ හර්‍රි යන්"

See you in next part 🙋

Owned And Lost ( හිමි අහිමි)Where stories live. Discover now