4 part 🌈️

13 1 0
                                    

"අද හරි ලස්සන දවසක් නේද "

" ම්ම්"

" මම එයා එක්ක break up උනා "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මම එයා එක්ක break up උනා "

"මම දන්නවා  ඒත් ඇයී "

"මම එයාට ආදරේ කරාට එයා මට ආදරේ කරලා නෑ "

කෙල්ල ඒක කියද්දි අඩන්න ඔන්න මෙන්න ඉන්නෙ කියලා දැනුන නිසාම මම කෙල්ලගේ අතින් අල්ල ගත්තා

"ඒ ගැන කතා කරන්න් ඕනේ නෑ තමුසේට මම ඉන්නවනේ "

"අපි පන්තියට යන් "

See you in next part 🙋

Owned And Lost ( හිමි අහිමි)Where stories live. Discover now