විශ්වය හරි ලස්සනයි ලූ ඒක අත්විදින මිනිස්සුන්ට 🌌
"උබ ඔහොම strees වෙලා ඉන්න එපා බන් උබ හොදට සෙල්ලම් කරනවනේ"
"ඒත් kt මට මේක කොහොම හරි දිනන්න ඕනේ "
"ඉතින් හු#තෝ දිනපන් සෙල්ලම් කරපන්"
මේ sports meet එකේ වොලිබෝල් match එක පලවෙනි තරගය දිනලා final ඇවිත් ඉන්නේ ප්‍රතිවාදී කණ්ඩායම පරද්දන්න ඕනමයි කියලා මම කියන්නෙ මගේ hater කෙනෙක් ඉන්න නිසා kt උනත් ඉන්නෙ ඒ team එකේ මගේ hater උනේ රුක්ශී ගේ ex ඉතින් මම මේ තරගේ පරාද වෙන්නේ කොහොමද
"කණ්ඩායම් දෙක ලැස්ති නම් දැන් තරගය පටන් ගමූ"
Start match
First round
"ඔයී නංගි වෙන්න එපා පරිස්සමින් ගහනවා"
"ඒ kit තරහා ගන්න එපා බන්"
"හරි හරි දැන් පලවෙනි එක උන් දින්නට කමන් නෑ ඉලග එකේ ගේම ගහපන්"
Second round
" හරි හරි ඔහොම අල්ලන් යන් "
"මම කිව්වේ අපේ කෙල්ලෝ ඕක ගහනවා කියලා"
Third round
"නියමයි නංගි ඔහොම යන්"
"කොහෙ බලන්ද ඔයී බොලේ බලපන්"
"බලනවා තමයී බන්"
"රන්ඩූ වෙන්න එපා බන්"
.......
Final winner(samadi) rukshi ex
Second place (vimukti) kit=============
ඔව් මම තරගය පරාද උනා ආපු තරහට ground එකෙන් එලියට ඇවිත් අපේ පන්ති පැත්තට ගියා.."Kit ඔයා ඉන්නවද"
"මේ බලන්නකෝ සුදු ඔයා තරහා ගන්න එපා අනේ ඒක නිකන්ම තරගයක් නේ"
"ඒ උනාට මට දිනන්න බැරි උනනේ"
"ඔයා දැන් ඔය තරහින් ඉන්නේ පැරදුන එකටද නැත්තං එයාව පරද්දන්න බැරි උන එකටද"
".........................."
"මම දන්නවා ඔය නිහඩව ඉන්න එකට උත්තරය ඔයාට එයාව පරද්දන්න බැරි උන එකට දුක් වෙන්න එපා මොකද ඔයා මගේ හදවත දිනලා ඉවරනේ"
"මැණික"
"ම්ම්"
"I need now kiss you"
"Huh now this place"
"Yeah"
"Okay"
ඉතින් ඔව් එයගෙයි මගෙයි ප්‍රථම හාදුව එදා සිද්ද උනා ඒක ඒ විදියට කරන්න ඕනේ උනේ නෑ මට ඒත් ඉතින් මටත් ඉවසන්න බෑනේ ඉතින් පලමුවෙන් neck kiss එකකින් පටන් ගත්ත හාදුව උඩු තොල් සිපගන්න වැයම් කරා මට ඒ මොහොතෙම තේරුනා කෙල්ලට kiss කරලා නුහුරුයි කියලා උඩු තොලින් යටි තොලට මාරු වෙවි ඒ මොහොත මම සිපගත්තා හරියට ඒක මත් වීමක් වගේ අපි දෙන්නට අපි හිටියේ කොහෙද කියන්නත් අමතක උනා
"ඒ kit රුක්ශි උබලා කොහෙද බන් "
Kt ගේ කටහඩින් සිහියට ආපූ දෙන්නා ටග්ගාලා ඇත් උනා
"අහ් මෙහෙ ඉන්නවා බන්"
"කීයේ ඉදලද හු#තෝ හොයන්නේ රුක්ශී මොකො මේ තොල ලේ එනවා "
"........"
"මොකක් උබලා දෙන්නා ki..."
"කැගන්න එපා හු#තෝ
කෙල්ලටත් එවෙලේ ලැජ්ජ හිතිලා ටග්ගලා එතනින් දුවලා යන්න ගියා..
"සුදූ"
"මොකද"
"මම් මෙච්චර කල් හිතන් හිටියෙ මාව මත් කරන්න පුලුවන් විස්කි වලට විතරයි කියල අදනේ දන්නෙ marshmallow වලටත් පුලුවන් කියලා"
"මොනාද අනේ කියන්නේ....."
කෙල්ලට ලැජ්ජ හිතිලා😅🌷
See you in next part 🙋
YOU ARE READING
Owned And Lost ( හිමි අහිමි)
Non-Fiction" සුදු " " කියන්න බබා" " මේ ආදරය සම්මත නෑ නේද? " " සම්මත නම් නෑ තමයි හැබැයි අපිට හැඟිමි කියන දේ නවත්තන්න පුළුවන්ද ?" " බැරි නිසා නේ මම ඔයාට ආදරේ කරන්නේ" "සමාජය" " සමාජයට බම්බු ගහගන්න කියන්න" " ඔයාගේ ගෙදරින් මට අකමැති වුනොත් " " එදාට වෙන දෙයක් වෙයි...