20 part 🌈️

12 0 0
                                    


"රුක්ශි "

"අතහරින්න kit මට රිදෙනවා "

"තමුසෙට මොකද වෙලා තියෙන්නේ බබා ඒ දේවල් ඇත්තද "

"ඔව් ඇත්ත මට වදයක් වෙන්න එපා"

ඔව් කෙල්ල ඒක කියනවත් එක්කම මම කෙල්ලට කනට එකක් ගැහුවා අනිත් අතට කෙල්ලත් මට කනට එකක් ගැහුවා

"Kit im sorryyy"

" නෑ කමන් නෑ අදින් පස්සෙ මම තමුසෙට වදයක් වෙන්නෙ නෑ  හැබැයි එකක් මතක තියාගන්න මම තමුසේට ආදරෙයි "

ඉතින් අවසාන වතාවට කෙල්ලව හග් කරලා කිස් කරලා කෙල්ලගෙන් සමු ගත්තා

සමහර තැන් වල මං
ආදරේ
හරි ලස්සනට දැක්කා...
සමහර මිනිස්සු,
ආදරණීය හැගීම් ආදරණීය විදියට විඳිනවා දැක්කා...

ඒ ආදර කතාම
කාලෙකදී,
වෙනස් වෙනවත් දැක්කා..
පණ තරම් ආදරේ කරපු මිනිස්සු
අව්රුදු ගනන් ආදරේ කරපු මිනිස්සු
වෛරක්කාරයෝ වගේ ඉන්නවා දැක්‌කා
ආදරණීය වචන වෙනුවට,
විවේචන, චරිත ගාතනය කිරීම් දැක්කා
සංසාරේ එකට යන්න ප්‍රර්ථනා කරපු මිනිස්සු
වෙන් වෙන් පාරවල් වල යනවා දැක්ක
කවදාවත් නොදැක ඉන්න බැරිව හිටිය මිනිස්සු
දැක්කත් නොදැක්ක ගානට යනවා දැක්කා
ඉතින්,
ඒ කතා වලම,
එක්කෙනෙක් තනිවෙලා විඳවද්දී 
තවත් කෙනෙක් අලුත් ලෝකෙක හිනා වෙනවා දැක්කා..
ඇස් වලින් එකඳු කඳුලක් වත් වැටෙන්න ඉඩ නොදුන් මිනිස්සු
කලකදී,
කඳුළු ගංගා ගලන්නට ඉඩ දී අහක බලා ගත්තා...

අදටත් මං දන්නෙ නෑ
ආදරේ කියන්නේ මොකද්ද කියලා
ඒත් මං එක දෙයක් දන්නවා
"මට උඹ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ"

ඉතින්,
උඹට ඕනේ මගෙන් ඈත් වෙන්න නම්
මට පුළුවන්,උඹ වෙනුවෙන්..
"උඹේ ජීවිතෙන් අතුරුදහන් ම වෙලා යන්න"
සදහටම... 🙂

See you in next part 🌈

Owned And Lost ( හිමි අහිමි)Where stories live. Discover now