*හිත පැරෙනා රැයකට බැරිද
නිවාදමන්න හද
නෙත් හිරිලා යන්න අනිනවද
තව තවත් හීන නොදකින්න
නවාතැන් ගනූ බැරි නිසා ඔය සිතෙහි
සිබින්නට බෑඔය රතු දෙතොල්
අහංකාර නෙතු සොයන
පහසට
නොදැනුනා නොවේ ඔය සිත *"පුතේ ඔය ලිව්වා ඇති අනේ පොඩ්ඩක් kitchen එකට ඇවිත් මට උදව් වෙන්නකෝ"
"අහ් එනවා අම්මේ"
"අම්මේ මට ටිකක් කතා කරන්න ඕනේ තාත්තා ගෙදර නැද්ද "
"එයා නෑ පුතේ මොනාද ඉතින් දැන් කියන්න තියෙන්නේ"
"මගේ sexuality එක ගැන "
"ඒක මම දන්නවා ඒක නොතෙරෙන්න තරම් මම childlish නෑ පුතේ ඔයා මොන වගේද කියන්න ඔයා අවුරුදු 8 දීම මම තේරුම් ගත්තා."
"අම්මේ ඔයා දන්නවද "
"ම්ම්..ඉතින් දැන් එකපාරටම ඒ ගැන කියන්න ගත්තේ මොකො කැල්ලක්වත් set උනාද උබට "
"නෑ අම්මේ one side තමා"
අම්මා එක්ක කුස්සියේ කයිය නැත්තන් එදාට නින්ද යන්නේ නෑ වගේ තමා. මාව තේරුම් අරන් ඉන්න විදිය ගැන මට තාම හිතාගන්න බෑ
"මොනාද ඉතින් ඔච්චරටම කල්පනා කරන්නේ "
" ඔයා ගැන තමා අම්මේ කොහොමද ඔයාට මට එච්චර ආදරේ කරන්න පුලුවන් මට එක වෙලාවකට හිතෙනවා ඇයි මම ඔයගේ කුසින් ඉපදුනේ නැත්තෙ කියලා"
"ඔන්න ඉතින් අම්මව අඩවන්න ලැස්ති වෙන්නෙ යන්න කාලා නිදාගන්න හෙට ස්කුල් යන්න ඕනෙනේ "
"Love you ma"
See you in next part 🙋
YOU ARE READING
Owned And Lost ( හිමි අහිමි)
Saggistica" සුදු " " කියන්න බබා" " මේ ආදරය සම්මත නෑ නේද? " " සම්මත නම් නෑ තමයි හැබැයි අපිට හැඟිමි කියන දේ නවත්තන්න පුළුවන්ද ?" " බැරි නිසා නේ මම ඔයාට ආදරේ කරන්නේ" "සමාජය" " සමාජයට බම්බු ගහගන්න කියන්න" " ඔයාගේ ගෙදරින් මට අකමැති වුනොත් " " එදාට වෙන දෙයක් වෙයි...