" ප්..ප්රෙග්නට්!!! කවුද ඒ කොල්ලා!වන් මිනිට් නම අශ්වින් ගනාවෘද?"
මං ඉනට අතක් තියාන් ඇහුවේ කොන්දෙන් ටිකක් නැවිලා.. බඩ රිදෙනවා දැන් නම්...
"ඔව් සුදු.."
බාප්පගෙ උත්තරේත් එක්ක මං ලඟ තිබ්බ ගලකට පයින් ගැහුවේ ඒක කැඩිලා විසික් උනා..
" මට හිතුනා.. ඇවිල්ල මාස දෙකක් ගියේ නැහැ පුදුම පු# අමාරුවක් දෙන්නට තිබිලා තියෙන්නෙ. ලැජ්ජයි බාප්පෙ මට නම් දැන්.. මං කොහොමද කොහොමද යකෝ..ආශ්!! මේ මිනිහට පුදුම අමාරුවක්නෙ අම්මපා තියෙන්නේ.."
තාත්තගෙ අලුත් සෙකට්රි වොහ්..
" කියලා වැඩක් නැහැ පුතා අයියා හෙන සතුටින්.."
මං එහෙමම බැලුවේ රාහුල් සර්ගෙ බඩ දිහා.. මං හොඳ හුස්මක් අරන් සන්සුන් උනා..
"පුතාට කිව්වෙ නැද්ද තාම.."
" මේ කෝල්ස් ගන්නෙ ඒක තමා බාප්පේ.. හරි කමක් නැහැ මං හිතුනොත් විතරයි යන්නේ... ලැජ්ජා නැති මිනිහෙක්..එන්න එන්න මේ ප්රශ්නේ අවුල් කරන එකනේ කරන්නේ.. තාත්තා කියන නමට කෙල ගහන්න තරම් මට දැන් හිතයි..! මං තියෙනවා බාප්පේ..ඔයා ඔය හුත්තට යන්න එපා අකමැතිනම්.. "
"ගෙදරටම ඇවිත් එන්න කිව්වනෙ පුතා. අනික ඒ අයියා හම්බෙන්න ඉන්න දරුවට පූදුම අදරයක් සුදු මං දැකලවත් නැහැ එහෙම හිනා වෙනවා."
" අනේ පකේ ආදරේ.. මගෙ බඩට ලමයෙ..එව්ව වැඩක් නැහැ උගෙ පිය සිනෙහස ගැන් මම නොදන්න්න කමක් නැහැ නේ.."
වීණාව් ඇස් කොනෙන් අයියලා දිහා බැලුවා රාහුල්ගෙ ඇස් ලොකු වෙලා හැබැයි අනිත් අයගෙ නැහැ ...
" මං තියන්නම් බාප්පේ ශික් උන් නම් මගෙ සතුට කන්නම ආපු කරුම පවුලක්.. "
මං හොඳ හුස්මක් අරන් ෆෝන් එක පොලේ ගහන්න ආපු ආවේගෙ නවත්ත ගත්තා ..එහෙනන කැලැන්ඩර් එකට ගිහින් විසි තුන බැලුවා සිකුරාදාවක්..
" congratulations ඔයාල දෙන්නගෙ වෙන්න මාමන්ඩි රාහුල් අයියේ ඔයාගෙ මාමන්ඩි අපේ තාත්තා අන්න ආපහු බඳන්නලු යන්නෙ!!"
මං කියනකොට ආදෙව්ගෙ අත්මිට මොලවගන්නකොට රාහුල් අයියා දිහා බැලුවේ පුදුමෙන්.. එතකොට තාත්තගෙ වෙන්න බැනලා දෙන්න නම් ඉන්නෙ හෙනයක් ගහපු ගානට
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)