32

1K 177 50
                                    

" ඇයි තාම වෙඩින් කේක් එක කපන්න පරක්කු"

ආරෝහු ඇහුවේ දැන් පැයක් තිස්සේ කවුරුත් නැති නිසා ඔක්කොම ඇඳුම් මාරු කරන්න ගියා කිව්වා..

" ගෑනියකුයි හාෆ් එකකුයිනේ බං.."

ආදෙව් කිව්වේ ඇස් රෝල් කරලා.. එයාගෙ අතේ හිටපු බබාගෙ තොල් වලට කිස් එකක් දීලා

" ඔය ලමයව ඔච්චර ඉබින්න එපා ආදී!!"

" අනේ මේ කටවහන් ඉන්න බබා.. මං ඉබින්නෙ නැතුව වෙන කවුරු ඉබින්නද.. ඕන්නම් ඔයාටත් එකක් දෙන්නම් කෝ එන්න මෙහෙට.."

" සකී ඇහැරුනොත් උඹ දවස් පහක් සෙටියේ ආදී!"

පෙම් යුවල මරාගන්න දිහා ටේබල් එකේ ඉන්න අය බලාන් ඉන්නෙ හරිම සාමාන්‍ය විදිහට මෙක එදිනෙදා වෙන දෙයක්නෙ..

සරා....ස්

"අන්න එනවා. "

මනමාලයො දෙන්නයි මනමාලි එකටම වගේ දොරෙන් ඇතුලට ආවේ වේදාන් දෙපැත්තේන් දෙන්නගෙ අත් දෙක අල්ලන්..

වේදාන්ගෙ ඇඳුම ලා නිල් පාට කෝට් එකක් ඒක පිටිපස්සෙන් දනහිස ගාවට වෙනකම් දිගයි.. කලිසමත් ලා නිල් පාටයි  ප්‍රින්ස් ලා අඳිනව වගේ ඒක..

හේලි ඇඳන් හිටියේ බර ගවුමක් කියලා පෙනුමෙන් කියන්න පුළුවන් ...  ඒකත් ලා නිල් පාටයි... රිදී නුලෙන් අතින් හැඩ දාපු මැස්මෙන් ලස්සන කරලා තිබ්බා..

බීටා කෙනෙක් වෙන අශ්වින් ඇඳන් හිටියේ නෝමල් නෙට් රෙද්දෙන් මහපු නෝමල් ලස්සන චාම් ගවුමක් ඒකට අශ්වින්ගෙ බඩ හොඳට කැපිලා පේනවා උනත් අශ්වින් කියන්නෙ පුදුම තරම් හුරතල් කොල්ලෙක් නිසා ගොඩක් අය අශ්වින්ගෙ ලස්සනට පිස්සු හැදුනා ඒ කට පුරා දෙන ඩිම්පල් හිනාව සිරියාවන්තයි කියලා වයසක අය කියනවා ඇහුනා...

හේලී

හේලී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Majesty Luna  Where stories live. Discover now