34

981 164 54
                                    

" ම්ම් ඔව් නෙ.. වීණාව් යූස් කරන එයාටම ආවෙනික පෝසිෂන්ස් එක එයාගෙ බොඩි එකේ තිබිලා හොයාගත්තානේ.."

වීණාව් දිහා බලාන් ඉන්න අය වැඩි උනා..හැබැයි වීණාව් කකුලක් පිට කකුල දාන් එයාට නෙවෙයි වගේ හිටියේ ෆෝන් එක බල බල..කිසීම කලබල ගතියක් නැහැ ..

" වීණාව්!!!! මොනවද මේ කියන්නේ!!! උඹ ආපහු!!"

" Shut up ෆකර්!!! ඔයාගෙ කට හරිම වදයක්... දැන් මන්ම උව මැරුවා කියන්න කෝ එවිඩන්ස්  එවිඩන්ස් නැතුව චෝදනා කරන එකට මට ඕන්නම් නඩු දාන්න පුළුවන් රෝවන් .. "

වීණාව් නිකන් ඕනට එපාවට වගේ හැසිරුනෙ කියලා ඔක්කොටම තේරුනා..හරියට මෙතන මේ යන දේ එයා කලින් බලාපොරොත්තු උනා වගේ කියලා..

" ආආ.... නිදිත් මතයි.. ආපු කාරනේ කියලා පව් නොදී යන්නකො අංකල් මට නිදාගන්න ඕනේ.."

" අහ් ..අ.අංක්ල්ල්..!!"

රෝවන් ඇහුවේ පුදුමෙන් වගේ..විණාව් නැගිටලා අත් දෙක දික් කරලා හිරි කඩලා රෝවන් දිහා බැලුවා..

" ලොම් හැලිච්ච ඇට ගෙවිච්ච බල්ලො වගේ උන්ට අංකල් නොකියා අයියාහ් ගාන්නද අංකල්..."

වීණාව් කට කොනෙන් හිනාවක් දාල එහෙම කියනකොය රජා බලු උනේ අනිත් අය කටවහන් හිනා වෙනකොට..

" මොකක්ද තමුසේ කිව්වේ...! මෙහෙමද වේදාන් ඔයා පුතාව හැදුවේ හරිම ලැජ්ජහයි..! මටත් ආරංචි උනා මෙයාගෙ කෙරුවාව මං නිසා හොදයි කොහෙවත් යන වට බඩුවකට ආදරෙ කරන්න..."

වීණාව් තොලත් පිටට පෙරලලා හුරතල් පෙනුමක් සිද්ධාර්ත්ට වගේම ගෞතම්ට දුන්නේ කාටත් හොරෙන්..

" ඒහෙමද? ඇයි මිස්ට අපෙ පුතාට මෙහෙම  කතා කරන්නෙ තමුන්!!"

වීණාව්ගෙ ආදරණීය සුලු පියා නැගිටලා එහම ඇහුවේ තර්ජනේ කරලා වගෙ .

" එහෙම කියන්නෙ මං ඇස් දෙකටම දැක්ක දේවල් නිසයි අශ්වින් .."

" මොනවද දැක්කේ මිස්ට රෝවන් තමුන් මගෙ මල්ලිගේ ම්ම්ම්..!?"

ආදෙව් එහෙම ඇහුවේ ඇහිබැමක් උඩට උස්සලා අත් දෙක බැඳගෙන.. රෝවන් අයිපෑඩ් එකක් අරන් ඒකෙ ස්ක්‍රීන් එක ෂෙයාර් කරා ඔක්කොටම පේන්න..

Majesty Luna  Where stories live. Discover now