" සෝ බියුටිෆුල් අවර් බ්ලැක් ප්‍රින්ස් ... "
ගෞතම් එහෙම කියලා මගෙ ඉන වටේ අතක් දාලා එයාගෙ පපුවට තද කරගත්තා.
" මේ ආර්ට් එක ලස්සනයි ඒකෙ ආටිස් අපි නිසා නේද ගමී...."
සිද්ධාර්ත් එහෙම කිව්වේ මාවයි ගෞතම්වයි පැත්තෙන් තුරුල් කරන්.. එහා හිටියේ අපි දෙන්නගෙ මැද.. අපි දෙනම එයාගෙ අත් අස්සේ..
" මේ ඒයි මං ටැටූ එකක් ගහන්නද?"
මං පොදුවේ ඇහුවේ දෙන්නගෙම මූණු දිහා බලලා.. සිද්ධාර්ත් අහිබැමක් උස්සනකොට ගෞතම් කට කොනෙන් හිනාවක් දාලා මගෙ පස්සට පාරක් ගැහුවේ ඒක බම්ප් වෙලා යනකොට මං ගෞතම්ගෙ බෙල්ල පාර හිටින්නම හැපුවේ සිද්ධාර්ත්ගෙ හිනාව අහන්..
"ආආව් චූටි ...!"
"ඔයත් ගහන්නේ..!'
" බැබලි බැබලි තියෙනකොට ගහන්නෙ නැතුව බලන්නද කියන්නෙ චූටි .."
"අනේ මේ.. එන එපා ඕවලට කියන්නකෝ ගහන්නද ටැටූ එකක් ඈ.."
මං සිද්ධාර්ත් මූණ දිහා බලාන් ඇහුවේ ගෞතම්ගෙ ඇරිච්ව බට්ස් අතරින් මගෙ අත අරන් ගිහින් අත ඒ මයිල් අස්සෙන් නිපල් එක කූරු ගාන ගමන්..
" කොහෙද දැන් ඔය ටැටූ එක චූටි මහ්තයා ගහන්නේ.."
සිද්ධාර්ත් එහෙම ඇහුවේ කන් පෙත්ත කිස් කරන ගමන් මං ඒට ඇඹරුනා..පෞ අප්පා ශේන් මට හෙන ඉල්ලනවා එයාට එන්න දෙන්නෙ නැහැ කියලා ඌට වෙන රෙද්දවල් වලදි ඉවසීම තිබ්බත් මේ සබ්ජෙක්ට් එකේදි ඉවසීම ශුන්‍යයි..ඒ නිසා ඕනෙ නැහැ ..
" සීක්‍රට් ප්ලේස්.."
මං ඇහැක් ගහලා කියනකොට සිද්ධාර්ත් ඇහුබැමක් ඉස්සුවා..
" ගහපුවහම බලන්නකෝ.. අද මං ගහනවා එහෙනම්.."
" ම්ම් ම්ම් කැමැත්තක් ඉතින්.. හැබැයි ඔය තැන දකින කෙනා අපෙන් මැරුන් නොකන තැනට උඹ බලාහන්න ඕනේ හරී.."
" ආව් අප්පා මිරිකන්න එපා අයාන්..මං දන්න කෙනෙක් ටැටූ කරන්නේ.. "
මං එහෙම කියලා ගෞතම්ගෙ බෙල්ලෙ දම් පාට හයිකින්ස් ගොඩක් තිබ්බා දත් පාරවල් හිටින්න හැපුවා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)