"මෙතන තව කේනෙක් ඉන්නවා"
මං එහා පැත්තේ තිබ්බ ටැටූ බෙඩ් චෙයා එක දිහා බලනකොට නුවාග්‍ර කිව්වා..
" කෝ එයා ආවෙ නැද්ද?"
මං ඇහුවේ මගෙ ඇඟේ ටැටූ කරන්න එනවා කිව්ව එකා කො කියල බල බල..
"ආව ආවා ඌ දැන් එයි.."
"ම්ම්"
මට එහම කියලා නුවාග්‍ර මගෙ ටැටූස් ප්‍රින්ට් කරන තැනට ගියා..ඌ මොනවදෝ බඩු වගයක් ලෑස්ති කරනකොටම මගෙ ඉන වටෙන් හුරු පුරුදු අතක් දැනුනා..
" උඹ කීයටද ආවේ.."
මං ඇහුවේ වැලමිටෙන් උගෙ බඩට ඇනලා..
" ට්වෙන්ටි මිනිට්ස් වගේ.."
" ම්ම්"
මේක ලොකු රූම් එකක් එහා කෙළවරේ එක බෙඩ් චෙයාර් එකක් තියෙනවා මෙහා කෙළවරේ මං ඉන්න එක දුරමත් නැහැ අඩි පහලවක් වගේ ගියහම තියෙනවා.. එතන කොල්ලෙක් මොනවා හරි අස් කරනවා..
" ඔකේ මෙතන ඉඳන් අකේත්‍ය භාරගන්න..!!"
නුවාග්‍ර නැගිටලා අකේත්‍යගෙ උරහිසට තට්ටුවක් දල අර කොල්ල ලඟට ගියා .
කේත් ගැන කිව්වොත් ඌ දන්නවා ටැටූස් ගහන්න මම දැකලත් තියෙනවා ඌ මට වඩා අවුරුද්දක් වැඩිමල් කිව්වනේ මම.. ඌ ඌරන්ගෙ පිටේ කෙසෙල්ගෙඩි වල ටැටූස් පුරුදු උනා කොටලා. මාර ලස්සනට ආර්ට් කරනවා ඌ.ඉන්ඩියන් වල මූ ෂොප් එකක වැඩ කරා .. මූට බැරි දේවල් ටිකයි මේ ලෝකෙන් තියෙන්නේ.. කේත් පුටුවෙ ඉඳන් ආර්ච් එක අඳින්න ගත්තා නුවාග්‍ර එහා කෙරෝලෙ ආර්ච් එකක් අඳිනවා..
අපි ඉන්න තැන මිනීඔලු වගයක් හයි කරකා තියෙනවා අරූ අරක කරනකන් මං ඇවිද ඇවිද ඒව බැලුවා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)