" මේ පුතා මේවා දන්නවද?"
අර මනුස්සයා උගෙ ෆෝන් එක මට පෙන්නලා අහනකොට මම ඔනවට එපාවට බැලුවා බලපු පාරම මට දැක්ක දේ නිසා මගෙ යකා ඇවිස්සුනා..
" මේ මොන හුත්තක්ද මනුස්සයෝ ලැජ්ජා නැද්ද?"
මං දත් මිටි කාගෙන ඇහුවේ වටේ පිටේ ඔක්කොම නිදි නිසා..
" මේවා විද්‍යාවට අදාල දේවල් පුතා අපි ඔක්කොම මිනිස්සුනේ නැද්ද.."
මං දත් මිටි කාගෙන අහක බලාගත්තා.. ඌ එකේක හුත්තවල් කියනවා ටිකකින් මට නින්ද යාගෙන එනකොට මගෙ කකුල හරියෙ නිකන් අමුත්‍තක් දැනුන නිසා මං ගැස්සිලා ඇහැරියා
දඩස්
" what the fuck man..!!! එහාට පලයන් .. අසහනේද උඹට .. "
ඇත්තටම මට ඇහැරුනෙ ඉස්සරහ එකා මගෙ කකුලට ගහපු පාරට ඒත් ඒක කවුරුත් දැක්කේ නැහැ . මං අර වයසක මනුස්සයාගෙ බෙල්ලෙන් අල්ලන් අහක් කරලා උගෙ කකුල මගෙ කකුකෙන් පාගන් මං එහාට ගිහින් උඩ පොල්ල අල්ලන් හිට ගත්තා.. ඌ මගෙ කලවා අත ගානවා මිරිකනවා ඔව් ඉතින් අසහනේනේ. ඒ මදිවට මම පොල්ල අල්ලගන්න අත උස්සනකොට ෂර්ට් එකත් ඉස්සෙනවා අරූ ඒක දිහාත් බලනවා ..
" එන්න මෙතනින් ඉඳගන්න අයියේ "
අර කොල්ලො දෙන්නගෙන් එකෙක් ටිකක් එහට ගිහින් මට ඉඩ හදලා දුන්නහම මං ලස්සන හිනාවක් දාලා එතනි ඉඳගත්තා..
" තෑන්ක්ස් බං.."
මගෙ කකුලක් එලියේ තිබ්බේ බෑග් එක තුරුල් කරන් මං ඔළුව පිටුපස්සට හේත්තු කරගත්තහම මට ලාවට නින්ද යාගෙන ආවේ මගෙ බෙල්ල පැත්තට කඩාන් වැටෙන්න ගත්තා.. එක ගැස්සිල්ලකදි මගෙ කොන්ඩෙ ලිහුනේ බුරුලට ගැටගහන් හිටපු නිසයි.. මං කොන්ඩෙ එහෙමම තිද්දි නින්දෙන්ම බර උනේ එහා පැත්තේ හිටපු කෙනාගෙ උරේට නිදිමත ඉහටම ගහලා මට. ඒ කෙනත් මුතුත් කිව්වේ නැහැ .
" නිදිද?"
"ම්ම් "
" එයා ගොඩක් පොඩීනෙද ?"
"ම්ම්ම්"
" අපිව අඳුරගත්තේ නැහැ නේද?"
"ම්ම්ම්"
" දිගටම අඳුරගන්න එකක් නැද්ද?"
" නැතිවෙයි... "
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)