ඇඳේ මුනින් අතට හිටපු මං උඩ බෙලි අතට හැරවිලා කට කොනෙන් හිනාවක් දැම්මේ පිළිකාව තාම පැතිරිලා නැහැ ඒත් පැතිරිලා තියෙන තැනින් කපලා අයින් කරානම් හරිනේ..
" හරි එහෙනම් මං කියන විදිහට කරපන් මං ඉතුරු ටික බලාගනන්ම්.."
මං වෙන්න ඕන දේ කියලා ෆෝන් එක තියලා ආපහු වූල් නූලුයි කටුයි අරන් ගොතන්න ගත්තා.. ලඟ ලඟම උපන්දිනේ එනවනේ..
.
.
.
.
.
." බබා ලෑස්ති වෙන්න අයියා අද එහෙ එන්නලු ඩිනර් එකට!!"
දවස් තුනක් ගෙවුනේ කිසිම විශේෂයක් නැතුව.. අද ටිකක් හවස් වෙලා ගෞතම් එක්කන් සිද්ධාර්ත් ආවේ මට ලෑස්ති වෙන්න කියාන් .. අයියලාගෙ ගෙදරට ඔක්කොම එකතු වෙනවලු ඩිනර් එකට..
මං රිඕන්වටත් බෙල්ට් එකක් දාලා එයාව සිද්ධාර්ත්ගෙ අතට දීලා ඇඳුමක් මාරු කරගන්න උඩට ගියා.. දැන් මගෙ කොන්ඩේ ටිකක් යනනවා අඩුයි හැමදාම ගෞතම් හරි සිද්ධාර්ත් හරි ඔළුවට තෙල් දාලා මසාජ් කරනවා මං අර බෙහෙතුත් එක්කන් ස්ලීපින් ටැබ්ලට්ස් බොන්න ගත්තා නිදාගන..
කළු බොටමකට කළු දුඹුරු මික්ස් හූඩි එකක් ඇඳන් කොන්ඩේ උඩින් එකක් බැඳගත්තා. සුදු සපත්තු දෙක්ක දාන් පර්ෆියුම් ටිකක් ඉහන් මං පල්ලෙහාට ඇවිත් කාර් එකට නැග්ගා
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)