ඔහොම දවස් ගෙවිලා අන්තිමට යුනිවසිටි පටන් ගන්න සතියකට කලින් අපි ට්‍රිප් එකක් දාගත්තා දවස් තුනක .. මීෂාලාට ලැජ්ජවක් නැහැ කියන්නෙ ඒ වේසිටත් එන්න ඕනෙ කිව්වනේ සිද්ධාර්ත් ගෙනියන්න බැහැ බැහැ ගෑවත් තාත්තා තේරුම් කරා හතුරො හදාගන්න බැහැ කියලා පැක් එකක් පාලනේ කරනකොට..
" යමු ඉතින් රෙද්ද මටනම් බැහැ සිද් මේක යන්න"
සිද්ධාර්ත්ට වගේම ගෞතම් බැන බැන ආයු කාර් එකට නැග්ගේ අපි ඔක්කොම අම්මලාගෙ ගෙදරට යන්න ඕනෙ එහෙටලු බස් එක එන්නේ..
" උඹත් එකයි චූටි මාක් කරන්න දුන්නනම් ආතල් එකේ යන්න තිබ්බ උඹත් මොන මගුලකට හංගනවද මන්දා!"
"අයියෝ ආයු බබා හොරෙන් කරන ලව් එකෙත් ආතල් එකක් තියෙනවා නැද්ද සිද්..ප්‍රසිද්දියේම ලව් කරන්න ඕනෙද නැහැ නේ ?'
මං කකුලක් පිට කකුලක් දාන් කියනකොට සිද් හිනා උනා ගෞතම් මගෙ ඔළුවට එකක් ගහලා රැව්වා. මාන් අනික් පැත්තට හොදවයින් රවල හිනා වෙලා එයාට දිව දික් කරා..
.
.
.
.
" කෝ අම්මා මූෂාලී ආවේ නැද්ද?"මං බෙල්ල දික් කරන ගමන් අම්මගෙන් අහනකොට එයා මගෙ පිටට එකක් ගහලා හිනා වෙවි නැහැ කිව්වා.. ඔක්කොම ඇවිත් ඒත් කතාවෙ මේන් කැරැක්ට එක කියලා හිතාන් ඉන්න එකී නැහැ නේ..
" ඒක නෙවෙයි බං දන්නවද ලොකුම නිව්ස් එක!?"
මං අම්ම ගාවින් ෆින් ලඟට ගියහම ඌ මටයි ඩේලිටයි කේත්ටයි ඕපයක් කියන්න ලෑස්ති වෙනකොට අපි තුන් දෙනාම නැහැ කිව්වා. ඕපයක්නම් අපි එතන තමා ...
" එදා පාටි එකේදි මීෂගෙ ?"
"ඇයි මොකක්ද උනේ///?"
අපිට එදා මොකක් හරි මගෑරිලා වගේ එහෙම වෙන්න බැහැ නේ මම ඔක්කොම ගැන ඇලට් එකෙන් හිටියේ..ෆින් අපිට විස්තරේ මුල ඉදන් අගටම කිව්වා..
" උඹලට මතකයිනේ ඩෙවාන් "
අපි තුන් දෙනාව ඔව් කියන්න ඔළුව වැනුවා. අපි මේ ඉන්නෙ ගාඩ්න් එකේ තාම පාන්දර වත් නැහැ ගෙදර ඔක්කොම බිසී අපි කයිය ගහනවා කේත්ටයි ෆින්ටයි මාවයි ඩේලිවයි බාර දුන්නනේ අපෙ අමනුස්සපරානියො තුන් දෙනනාට මාව සත පහකට ශුවර් නැහැලු ඒකනම් කිව්වේ ආයු තමා.රනෝලිට නම් ඩේලිව තනියෙන් එක තප්පරයක් තියන්න බයයි ඇයි යකෝ නොදන්න ඇලෆා බීටලා මූ ගාවට ඇදිලා එන්නේ නිකන් මීමැස්සෝ මල් පැනි වලට ඇදිලා එනවා වගේ... එයාල පැක් එකට ගියා පැක් ඒකේ ගැමා බීටා ඇල්ෆා ඔක්කොම යන නිසා පැක් එකේ ආරක්ෂාව සියගුනේකින් වැඩි කරලලු යන්නේ.. මං ඉතින් ඇහුවා මේ ගමන යන්නම ඕනෙද කියලා උන් දෙන්නට වෙනම ප්ලෑන් එකක් තියෙන්නෙ මේකෙ..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)