Attention please !.
Guys....මේ කතාවෙ update එන්න ගොඩාක්ම පරක්කු වෙනවා🥺. ඒකට හේතුව තමා මේක ලියන author; ඒ කියන්නෙ මම.😎 මේක ලියන්නෙ මගේ ෆෝන් එකකින් නෙමෙයි😥 .මං මේක ලියන්න ගත්තට ඊට පස්සෙ, පරිච්ඡේද දෙකේ දි හරි, තුනේ දී හරි ෆෝන් එක කැඩුනා😭.
ඉතිං මම කලින් ලියපු කතාව බලු බල්ලෙක්වත් කියෙව්වේ නෑ😭 .හැබැයි මේකට එහෙම නෙමෙයි .මේකට ඊට වඩා ප්‍රතිචාර තිබ්බා🙃 .අනිත් අයෙගෙ ඒවට සාපේක්ෂව අඩු වුණාට, මම ලියපු කලින් කතාවට වඩා වැඩි යි.
ඉතින් මට ලියන එක නවත්තන්න හිත ඉඩ දුන්නේ නෑ. ඒ නිසා මම මගෙ family members කෙනෙක් ගෙන් ෆෝන් එක ඉල්ලන් මේක ලියන්න ගත්තා
. 😎දැන් ෆෝන් එකේ අයිතිකාරයට මේ දවස්වල එක්සෑම් තියෙනවා සහ මගෙ නොවැලැක්විය වැඩ වලට යන දෙකම කාර්යබහුලයි.ඉතින් ෆෝන් එකයි ,මමයි යන දෙකම Free වුනාම තමා ලියන්න වුනේ.🙂
මට ඉතින් කතාව ලියන්නම් වෙන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් හඳ දකිනවා වගේ😒.එහෙම ලියලා පරිච්ඡේදයක් දැම්මාම කියන්නේ, ඒක කියවපු එකාට කලින් වෙච්චි දේ මතක් නෑ.(කොහොමත් මම update දැම්මෙ සතියකට එකක් වගේ.ඒ මේ නිසා නෙමෙයි, එතකොට මෙහෙම එකක් තිබ්බෙ නෑ.)
ඒ නිසා මම හිතුවා සම්පූර්ණ කතාවම (සමහර විට exam එකෙන් පස්සෙ මමත් free වුනොත් වෙනස් වෙයි.) ලිව්වට පස්සේ දාන්න.🤧
අනික කොහොමත් මේකෙ මුල් පරිච්ඡේද වල (විශේෂයෙන්ම පරි:16යෙන් පස්සෙ) සංසෝධනයක් කරන්න ඕනා.
ඒවා ලියද්දි මම හදිස්සියෙ ,කලබලේට, ongoing නිසා කොහොමහරි සතිය ඇතුලත දෙන්නත් ඕනි නිසා.... කතාවෙ ආතල් කෑලි ටිකක් හැලුනා😔.ඒවත් ආයෙ හදලා ආයෙ මම එන්නම්😀( බොහෝ විට දෙසැ/ජනවාරි දිහා)🙋
මගෙ චුට්ටම් බට්ටිචි ප්‍රේක්ෂක ප්‍රජාවෙන් සමහරු(හරියටම තුන්දෙනෙක්) fb inbox නැත්තම් Wattpad community ඇවිත් අහපු නිසා හා එහෙම ඇහුවෙ නැති ඒත් බලාගෙන ඉන්න අය ඉන්නවා ඇති කියලයි මේක දැම්මෙ.
BẠN ĐANG ĐỌC
🖤My handsome stepdad🖤®️.
Hài hước🖤He loves his mother's new husband.🖤 ■□●○•■□●○•■□●○•■□●○•■□ _Jujubes_ (Xiys58w47s)®️_