ඇත්තටම මොනවා කියන්නද මන්දා...
Majesty Luna කතාවේ මං දුන්න අවසානෙට මං හිතනවා ඔයාල කැමති ඇති කියලා.... ජීවිතේ කියන්නේ ආදරේම නෙවෙයිනේ... මේක ෆැන්ටසියක් උනත් මං ආස ෆැන්ටසිය ඇතුලේ රියැලටිය තියෙනවට.. රියැලටිය ඇතුලේ ෆැන්ටසිය තියෙනවට...
වීණාව්ගෙ කැරැක්ට එක ගැන ඔයාලට හිතෙන්නෙ මොකක්ද .. මොකද මේක තනිකරම වීණාව්ගෙ කතාව නිසා මං හිතනවා මං මවන්න හදපු ඒ කොල්ලව ඔයාලට දැනෙන්න ඇති කියලා.. නැද්ද දන්නෙත් නැහැ ..
ඔයාලම කියන්නකෝ මගෙ කතාව කොච්චර දුරට සාර්තකද කියලා..
යාළුවාගේ ආදරේ විතරක්ම ලබපු වීණාව් අන්තිමට අම්මා කෙනෙක් උනා.... ආදරණීය සැමියෙක් උනා... ගෞරවාන්විත ලූනා කෙනෙක් උනා....!
ඉතින්..,
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූති ගයිස් මගෙ කතාව කියෙව්වට , ලයික් කරාට, කමෙන්ට් කරාට.....!! ❤️❤️❤️
ආ තව දෙයක්..
මේ කතාව අද ඔයාලට කියවන්න පුළුවන් උනේ මගෙ නංගි නිසා කියලා මං අමතක නොකර කියන්න ඕනේ... එයා තමා කිව්වේ මේක පබ්ලිශ් කරන්න බොරුවට ලියලා ඩිලිට් කරන්නෙ නැතුව කියලා..මොකද මං මෙච්චර කාලෙකට ලියපු හැම කතාවක්ම ලියනවා ඩිලිට් කරනවා නිසා 😌. මෙච්චර පිරිසක් මගේ කතාව කියවයි කියලා ඇත්තටම මං බලාපොරොත්තු උනේ නැහැ අප්පා... පට්ටම සතුටුයි මට....!
කවර් පික්චස් හදලා දුන්න අක්කලාටත් ගඩක් ස්තූති කියන්න ඕනේ....
දැන් දාල තියෙන කවර් එක හදලා දුන්න මගෙ නංගි ඔයාටත් ගොඩක් තෑන්ක්ස් .. කතාවේ වැරදි කියලා දුන්නට වගේම බැන බැන වැරදි හරිගස්සලා අලුත් අදහස් දුන්නට.. 😁 Sath_maa
එහෙනම් කතාව ගැන ඔයාල හිතන්නෙ මොකක්ද කියලා කැමතිනම් කියාන් යන්න...
මං ටික කාලෙකට අතුරුදන් වෙනවා....!!
අලුත් කතාවකින් හම්බෙමු...!!ලව් යූ ගයිස්....
තෑන්ක්ස් ආආ.... ❤️❤️❤️මීට
Dem_Shshi
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)