"උඹ මොකක්ද හුකන අයියා පකෝ අපේ ගැන්සිය ඉස්සරහා එදා රෑ අම්මාට හැමිනෙන්නම නටපු නාඩගම?....පහුවදාම තෝව මට අල්ලගන්න බැරි වුනා ලොකු වැඩක් සෙට් වුන නිසා...උඹ කවි කිය කිය පෙරහැර යව යව හිටපන් පර හුත්තා!!!...අරූ උඹේ කකුල් ගාව ලේසියෙන් වැටෙන එකෙක් නෙමේ ඕයී....යකෝ මන් අමුවෙන්ම නෝන්ඩි වුනා අර වේසාවා ඉස්සරහ.....තෝ මාව කෑවා යකෝ!!...."
උදේ පාන්දරම කුස්සිය පුරා එහා මෙහා කලබලෙන් ඇවිදින ගමන් කාසා කෑ ගැහුවේ කේන්තියෙන් ඇවිලිලා...ඌ හිටියේ යක්ෂාවේශයෙන්.....
රස්තා කාසා ඝට්ටනය වැඩි කලානේ අවීන්ර අකුණු ගහන මහ වැහි රෑක විජේගේ කට කන්න ගිය නිසා......අන්න ඒකයි මේ ඇවිලිල්ලට මූලික හේතුව.....
එදා රෑ කාසා හිටියේ පපුවේ අමාරුවක් හැදිලා පොලොවට පත බෑවෙන සයිස් එකෙන්...ඌට විතරක් නෙමේ කාසා චණ්ඩි සේරටම ඒ සෙතේ වෙලා තිබුනේ......
උන්ට ඇස් කන් අදහාගන්න බැරි වුනා.....අවීන්ර ගැන්සියේ එකෙක් නොවුනට උන් එකෙක්වත් කිසිම වෙලාවක උස කොල්ලාට විරුද්ධව යන්නේ නෑ.....
ඒ හින්දා උන්ට ඉවසා වදාරා ඇස් උඩ දාන් කටවල් ඇරන් වෙන ඒවාත් නග්ගගෙන බලා ඉන්න වුනා දෑහට පේන්න බැරි වෛරක්කාර මදාවි දෙන්නෙක් කාසාගේ ගේ දොරකඩම නැකතට කට කන හැටි......
ලපයා හිටියේ තේ හද හද...කාසා කොල්ලෝ ගොඩක් එවුන්ට උයන්න පිහින්න පුළුවන්....උන් ගොඩක් එවුන් අම්මා අප්පා නැති අනාථයෝ.....
උන් රස්තා එවුන් වගේ නෙමේ...රස්තලා හිතන්නේ උයන පිහන වැඩ ගෑණු හුත්තිලාගේ වගකීමක් විතරයි කියලා.....
විජේටත් ෆයිසර්ටත් දස්සාටත් අම්මලා ඉන්නවනේ කටට රහට කෑම උයලා දෙන්න......ඒ හින්දා උන්ගේ ඔළුවට පොඩි කාලේ ඉදන්ම ගිහින් තියෙන්නේ ඒ මෝඩ අදහස.....
ලපයාට නම් කාසාගේ යකා ඇවිලිලි හරි පුරුදුයි උදේට බොන තේකේ පදම වගේම....
ඌ අවීන්ර කියන්නේ මොන වගේ මොලකාර කුපාඩියෙක්ද කියලාත් දන්නවා....කාසාගේ හැටිත් හොඳටම දන්නවා...අවීන්රටත් වඩා කාසා ගැන දන්නේ විශ්වයි...
ඒ හින්දා ඌ අයියා මලෝ දෙන්නාගේ වලි මැදට රිංගලා අහක යන පෝරියල් කන්නේ නෑ.......එහෙම බැලුවාම ඌටත් මොලයක් කියලා එකක් තියෙනවා.....
YOU ARE READING
රස්තා (Ongoing)
Non-Fictionසීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!