පරිණත අන්තර්ගතයක් සහ සංවේදී සිදුවීම් අඩංගු නිසා මේ චැපිය අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි....නොකියවීමෙන් කතාවේ වැදගත් කොටස් මඟ හැරෙන බැවින් පාඨකයන් සියළුදෙනා කියවීම අනිවාර්‍ය වේ....
අවීන්රව බිම ඇදගෙන ගිය විජේගේ මූණේ මතුවුනේ කුරිරු බිහිසුණු පෙනුමක්...උගේ මත් ගතිය වැඩිවේගෙන එන ගමන් තිබුනේ....
මත් ගතියට කේන්තිය එකතු වුනාම එන්නේ අමුතුම ෆීලින්ග් එකක්.....ඒක විජේ උපරිමේටම විදිනවා දැන්.....
උස කොල්ලා රස්තා විජේගේ වැලමිටේ තුවාලේ පාරපු නිසා යක්සාවේශ වුන විජේ අවීන්රගේ මඩ පාටට හැරුණු සුදු ෂර්ට් කොලර් එක එකපාරටම අතෑරියා.....
විජේ අවීන්රගේ බෙල්ලෙන්ම අල්ලගත්තා අත් පාර හිටින්නම....ඌ අරූගේ මූණ සුදුමැලි වෙන්නම තදින් බෙල්ලෙන් අල්ලගෙන ඌව එතනම පොලොවට තද කලා...
කකුල් දෙක ගසන්න බැරි වුනා අවීන්රට උගේ කකුල් දෙක විජේ තදටම ගැට ගහලා තිබුන නිසා.....
"කැරියෝ....තෝ මට ඉවසන්න දෙන්නෙම නෑ නේද බල්ලෝ?.....මට උඹ මිනියක් මැරුවා කියලා පිලිගන්නත් පුළුවන් හුකන අප්පෝ...ඒ වුනාට උඹ ලන්ත්‍රා වගේ ජාතියක් ජන්මයක් නැති අවලම් බල්ලෙක්ගේ ඇඳට නැග්ගා කියන එක....ස්ස්ස්ස්...තාම විශ්වාස කරන්න අමාරුයි බන්....බල්ලෙක් එක්ක ලැග්ගා තෝ...කිසි එකෙක් එක්ක ලැග්ගේ නැති මට අවුරුදු දහ නමයක් වෙලත් වේස බඩුවකට හුකලා නැති මට තෝ නරුම කතා කීයක් කිව්වද හුත්තෝ?....තෝ...කොච්චර එහෙම කිව්වද?....මතකද?..."
අවීන්ර දවසම කාලා නෑ....ඌ උදේ ප්ලේන්ටී එකක් ගහලා හවස් වෙනකම්ම බැංකුවේ වැඩ කලා පණ යනකම්....
මේ දවස්වල අතේ සල්ලිත් යහමින් නැති නිසා ඌ කඩෙන් කන්නෙත් නෑ....ඉතුරු කරනවා...ඊලඟ පඩිය එනකම් රිම් එකේ දුවන්නේ කොල්ලා.....
ඒ නිසා උගෙ ඇඟට හරි පණක් නෑ... සිහි නැති වෙන්නම හොඳ පොලු පාරකුත් වැදුන නේ මදි පාඩුවට.....
විජේ වැලි පිරුණු සීතල සිමෙන්ති පොලොවට අවීන්රගේ පිට තද වෙන්නම උගේ දණහිසක් උස කොල්ලාගේ බඩට තියලා තද කලා.....
VOUS LISEZ
රස්තා (Ongoing)
Non-Fictionසීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!