"ජේ!!... යකෝ තොට පිස්සුද හුත්තෝ ස්ටන්ට් ෂෝ එකට යන්න?....තාම පරක්කු නෑ...ලොක්කයියාට කියපන් ඕක කරන්න බෑ කියලා.....අරූට හිතේ හැටියාට හුකලා ඉවර නිසා දැන් නිදහසේ මැරෙන්න පුළුවන් කියලා හිතුවද?.....බිජ්ජක් තරම් මොලේ නැති එකෙක් වගේ හැසිරෙන්නෙපා යකෝ!!....."
ඇටයා හිටියේ ගරාජ් එකේ එහාට මෙහාට නොසන්සුන්ව ඇවිද ඇවිද...උගේ කට සද්දයි...සැරයි...
ඒ ඌට වාඩිවෙලා ඉන්න බැරි තරම් පුකේ අමාරුවක් තියෙන හින්දා නෙමේ.....
විජේගෙන් පස්සේ කල්ලියේ මොලේ කල්පනා කරලා වැඩ කරන්නේ ඌ කියලයි ඒකා හිතාගෙන ඉන්නේ....
රස්තා කල්ලියේ අනික් නොසන්ඩාලයන්ට කෙසේවෙතත් ඇටයාට නම් විජේ ගැන තියෙන්නේ එසේ මෙසේ කැක්කුමක් නෙමේ........
කල්ලියේ ලොක්කා වුනාට විජේ තමන්ට වඩා වයසින් තරමක් බාල කොල්ලෙක් නිසා ඇටයා නිතරම විජේ ගැන වද වුනා.....
ඌ විජේ ගැන වද වුනේ ඒ නිසාම විතරක්ද?...ඒක දන්නේ උගේ හිත.....උගේ හිත විතරමයි.....
පරණ බයික් කබලක් හද හද විසිල් එකක් ගගහා විජේ හිටියේ ඇටයා කියපු ඇටේක දෙයක් ඇහුනේ නැති ගානට....
ඌට තියෙනවා උසම උස කොල්ලෙක් සම්බන්ධ වෙන වෙන කැරි ආතල් මතක් කරගන්න...ඒවා දන්නේ උගේ හිත විතරයි හැබැයි......
අවීන්රව කැන්දන් එන්න ගිය දවසේ කාසාගේ පොට් එකේදි වුන දේවල් සේරම ඌ රස්තා කොල්ලන්ට කිව්වේ නෑ....
ඌ මජං නාගෙන නියම ගැරේජ්කාරයෙක් වගේ හිටියේ...මජං පැල්ලම් ගෑවුන බැනියමකුයි හම්පඩ ඩෙනිමකුයි ඌ ඇඳගෙන හිටියේ...
කාසාගේ කල්ලියෙන් හොඳට කාපු නිසා උගේ ඇඟේ හැමතැනම එක එක ජාතියේ තුවාල.....
අවීන්රගේ තුවාල එක්ක බැලුවාම මේවා මොනාද?...මූ තුවාල කලේ උගේ ඇඟට වුනාට ඒකෙන් ෆෝම් වුනේ උගේ හිත.....
ඒකා සක්කිලි පෙනුමයි...ඒත් කඩවසම්.....ගෑණුන්වයි එක උස නාකියෙක්වයි ඌට තෙත් කරන්න පුළුවන්....
ඒ කොහොම හිටියත් උගේ ආකර්ශනීය සරාගී පිරිමි ගතිය නම් තිබුනා උතුරන්න.....විජේ එක්තරා විදියක මහ අහංකාර කොල්ලෙක්.....
ESTÁS LEYENDO
රස්තා (Ongoing)
No Ficciónසීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!