♣️දහතුන්වන රස්තියාදුව♣️

8K 755 4.4K
                                    

දූලි වලාවකින් වටපිටාව වැහිලා යනකොට හයි කැපෑසිටි බයික් දෙක රේස් කරන සද්දේ කන් අඩි පැලෙන ගානටම පැතිරුනා....

බලන්න ආපු එවුන්ට ඉතින් මේ පැලිලි මහලොකු දේවල් නෙමේ මේ වගේ ෂෝස් වලට යටින් යන ගැහිලියි පැලිලියි එක්ක බැලුවාම.....

ස්ටන්ට් ෂෝ එක බලන්න ඇවිත් හිටපු කොල්ලෝ කෙල්ලන්ගේ ලේ වලටම ඇඩ්‍රිනලින් රශ් එක දැනුනා රේස් කරන හඬ ඇහිලා විතරක්.....

දුම් වලාව....රේස් කරන සද්දේ.....කොලු ගැම්ම....වටපිටාවේ ත්‍රිල් එක....ලේ පොම්ප කරන නහර වලටම කිඳාබහින දිනීමේ ආසාව....මාරාන්තික අවදානම......තාරුණ්‍යයේ මුරණ්ඩුකම උපරිමේටම ගිය ෂෝ එක වෙනම ලෙවල් එකක තියෙන එකක්......

"ජේ!!!....ජේ!!!!...."

"අවී!!!...අවී!!!!...."

කන් පුරවන ජය ඝෝෂා මැද්දේ ඇහුනේ ඒ නම් දෙක විතරමයි.....රස්තා කාසා වලි ගැන දන්න එවුන්ට නම් මේක මාරම කික් එකක්...

දිනන එකා මොකා වුනත් උගේ ගැන්සිය අවුරුද්දක් ඕක කියෝනවා හරියට උන් තනි තනිව දිනපු මගුලක් වගේ.......

එක වැඩ්ඩෙක්ගේ මහන්සියෙන් අනික් අපත සෙට් එකක්ම ගොඩ යන එක අමුතු ඇටේ විතරක් නෙමේ හුත්ත ලෝක ගෝලේ කැරිම ස්වභාවයක්....ඒක කාසාගේ පඬි වදනක්...

"අන්න බලපන්.....ෂෝ එක පටන් ගන්න යන්නේ...අම්මට හුකන්න!....අන්න අවීන්රයාත් ෂෝ එකට ඉන්නවා...මන් හිතුවේ කාසාලා දෙබරාව දායි කියලා....හූනාට ස්ටන්ට් හුත්තවල් බෑනේ...දෙබරා ඇවිත් හිටියා නේද බන්?....මොන කැරි වැඩක්ද බන් මේ වෙන්නේ?......."

දස්සා තණමල්විල මලක් අදින ගමන් දුම් රැල්ලක් පා කලේ ඇස් ලොකු කරන්....ගංජා ගහන එක මුන්ට හොඳට පුරුදුයි...ෂෝ එක ඉවර වෙනකොට මූ හඳේ පාවි පාවි ඉදී..........

ඇටයා ජනා දස්සා තුන් කට්ටුවත් ඇස් කටවල් ඇරගෙන ඒ පැත්ත බැලුවා...උන්ට විජේගේ නොසන්සුන්කම තේරෙන්නේ නෑ උන් හිටියේ ස්ටාටින් ලයින් එක කිට්ටුව නෙමේ නිසා.....

ඇටයායි ෆයිසරුයි මාරුවෙන් මාරුවට දුමක් දදා හිටියේ එක සිගරැට් එකෙන්.....සල්ලි බාගේ අතේ හිඟ කාලෙට එක කොටේ බෙදන් උරන්න වෙනවා රස්තලා වගේ අපතයන්ට....සිගරැට් කොට.....

රස්තා (Ongoing)Tempat cerita menjadi hidup. Temukan sekarang