වැහිකෝඩ 66

577 73 17
                                    

#බෝනස්
#හැටහයවන_කොටස 💜️

උඹලට හිතුණෙම නැද්ද මං දැන් සකන්ඩ් ෂයි දාලා ඇවිල්ලත් තාම කැම්පස් එකේ අවුරුදු දෙක යන්නේ..තුන් වෙනි අවුරුද්ද ලබන්නේ 2027 ට..එහෙම වෙලත් චමත්කටයි..පොරගෙ යාලුවටයි ජේෂ්‍ය්ඨතුමා කියලා කියන්නෙ ඇයි කියලා..හරි නම් උන් දෙන්නට දැන් වයස විසි දෙකක් වෙන්න ඕනිනෙ..ඒත් නෑ..උන් දෙන්නත් තර්ඩ් ෂයි දාලා ඇවිත් පොඩි උන් එක්කම ඉන්න එවුන් දෙන්නෙක්..මට එදා යකා නැග්ගේ මූත් පොඩි උන් එක්ක ඉඳලා උන් එක්කම ඉඳ ඉඳම මට බලු විදියට කතා කරපු එකට..මං ෂයි ගොඩක් අතපහු කරපු හින්දයි මටත් මේ පොඩි උන් එක්ක ඉන්න උනේ අපේ බැජ් එකේ හිටියා කොල්ලො සීයක් හමාරක්ම සකන්ඩ් තර්ඩ් වලින් ආපු..මමයි සිතිජයයි දෙන්නා තමයි එකම වයසෙ උන් දෙන්නෙක්ට හිටියෙ..අපේ බැජ් එකේ නාකියො දෙන්නා තමයි අපි..මං ඇත්තටම එක්සෑම් නොකර හිටිය හින්දයි මට හැමදේම නැති උනේ..ඒක තේරුණෙ මට මගේ ආදරෙ අතෑරුණට පස්සේ...ඒ වෙද්දිත් මං ඉගෙන ගෙන හරි නම් එතකොට මට විසි තුනක්..මේ වෙනකොටත් එහෙනම් මං රජයෙ ජොබ් එකක් කරන මනුස්සයෙක්...ඒත් මං මගේම මෝඩ තීරණ නිසා මට විඳවන්න උනා..මොන දේ උනත් මේ ලංකාව අස්සෙ නම් තමන්ට කියලා තැනක් හදාගන්න නම් අනිවාරෙන්ම හොඳ පඩියක් තියෙන ජොබ් එහෙකුයි සල්ලියි ඕනියි කියලා මට තේරුණේ එදා මං දොර උලුහෙ ඔලුව ගහගෙන අඬද්දි...

මං එනකොට සිතිජයට ඇඳේ එහෙම්ම නින්දෙ ගිහින් තිබ්බා..මං ඇඳට එනකොටම ජරස් ගාලා මේ රෙද්ද හෙල්ලුනනෙ..

"පහන්...උඹ කොහෙද බන් යන්නේ..මට නින්දෙ ගිහින් යකො මහන්සියට..උඹ කොහෙද ගියෙ.."

"හුජ්ජ පාරක් දාන්ඩ ගියා බන්.."

"ඈ බොල කැ|රියො..තෝ දැන් මට බොරු කියන්නත් එනවද ඒස බල්ලො..මං තෝ එනකන් මෙච්චර වෙලා ඉඳලා ඉඳලා උඹ එන සද්දෙ ඇහිලා නිදි වගෙ හිටියෙ..කියපන් තෝ කොහෙද ගියේ.."

"මං..මං කොහෙ යන්නද බන්..මං ගියෙ කෝල් එකටනේ.."

"ඔව් උඹ කෝල් එක පැයක් හමාරක් ගත්තෙ නෑනේ...එකහමාරටත් ළඟයි..තො මොකා එක්කද හැමිනෙන්න ගියෙ.."

"නැ නැ බ්න් ඉඳපම් මං කියන්නම්..සද්ද කරන්නෙ යකො අනික් උන් ඇහැරෙයි..මං කෝල් එකේ හිටිටෙ ගොඩක් වෙලා..ඊටපස්සෙ ඒක ඉවර වෙද්දි චමත්කයා පොරව දැක්කා..පොරගෙ අතත් තුවාල වෙලා තිබ්බා බැන්ඩේජ් එහෙම ඔතලා අල්ල හරියෙ..ඕකත් හෙන චාන්ස් එකනේ..මං ඊටපස්සෙ ගිහින් උගෙ වැඩවලට බැනුමුත් අහන් උදව් කරා..නැත්නම් ප|කො මට ඉන්ඩ වෙන් නෑනෙ ආයෙ මේකෙ..දන්නවනෙ සර්පයා වගෙනෙ මං එක්ක.."

                       🌊වැහිකෝඩ🔞                       Where stories live. Discover now