#හතලිස්_අටවන_කොටස 💜️
මං කිරි කෝපි එක බිව්වා..ඒක හෙන රහයි..වැස්සෙ තෙමි තෙම් ඉඳලා උණු උණුවෙන් කිරි කෝපි කෝප්පයක් ගැහුවම කොහොමද ඒක..ඒකෙ ආතල් එක දන්නෝ දනිති..කේක් කෑලි දෙකකටත් වග කියලා..තුන්වෙනි කෑල්ලත් කෑවා..හතරත් කෑවා..තව තුනක් තියෙනවා..ඒවා පසුවට..මං ඇඳට ඇවිත් චූටිට මැසේජ් එකක් දැම්මෙ අද එන්නෙ නෑ කියලා..අම්මට යාලුවෙක්ගෙ දිහා යනවා කියලා කියන්න නැත්නම් මං අද රෑට ගාමන්ට් එකෙ කියලා කියන්න..මං මැසේජ් එක සෙන්ඩ් කරලා පෝන් එක පැත්තකින් තියලා ඇස් වහන් නුරාග්ව ඇස් දෙකෙන් මවාගත්තා..මට අද නුරාග්ව ගොඩක් දැනෙනවා..ඒ අරම දැක්ක නිසා වෙන්නැති..අඹව්වා වගේ තියෙන ඇඟ...කකුල් දෙකෙයි අත් දෙකෙයි කැලෙ වගෙ වැවිලා තියෙන මයිල්..ජිම් ගිහින් හදාගත්තු බොඩිය..බඩ ව්ටේ තියෙන පච්චෙ..ගැට දෙක වගේ ඉලිප්පිලා තියෙන තන් ගැට දෙක..පපුවෙ නම් මයිල් ගාල ද කොහෙද..ගාණට කපපු රැවුල..රවුමට තියෙන පස්ස..මට අසූහාරදාහට කෙලින් වුණේ මේවා මතක් වෙලා ෆීල් වෙද්දි..මං අද සිවිල් පිට..මං මොකටත් මගේ අහවල් එක අල්ලලා සුවඳ බැලුවා..අවුලක් නෑ ශේප්..මුකුත් අවුලක් නෑ..වතුර සුවඳයි...සෙන්ට් නැතුවට කමක් නෑ සබන් කෑල්ලෙ සුවඳ තියෙනවා..ආ සෙන්ට් නැති වෙන්නෙ කොහොමද..මං ගාව පොඩි පොකට් සැන්ට් එකක් තියෙනවා..මං ඒකෙන් දෙපාරක් විතර ස්ප්‍රේ කරන් ඇඳට ආපහු වැටුණා..දැන් හරි මූව අල්ලගන්න ව්තරයි තියෙන්නෙ...
පුංචි ළමයි මල් වගේ..
මල් මං වගේ..
මල් පහන් වගේ..
පහන් මල් වගේ..මං මනෝ ලෝකෙක පොඩි එකාගේ බනිස් ගෙඩි දෙක මිරික මිරික ඉන්නැද්දින් නුරාග් දොරත් ඇරන් එළියට එනකොටම මං ඇස් දෙක තද කරගත්තා..තව පොඩ්ඩෙන් හිනත් යනව පකස් ගාලා...මං ඇස් තද කරන් උන්නත් ලාවට ඇස් ඇරලා බැලුවා..නුරාග් ටවල් එක පිටින් ඇවිත් කොණ්ඩෙ ගහලනවා මට පස්ස හරවලා..
"ඇති ඔය හොරෙන් බැලුවා..ඇස් ඇරලම බලපන්..."
මං මුකුත් නෑහෙන ගානට හිටිය මගේ නිර්මාණ ප්රයත්නය අසාර්ථක වෙන්න ඕනි නැති නිසා..
"ඒයි..මං දන්නවා තමුසෙ බලන් ඉන්නෙ කියලා..ඇස් ඇරපන්.."
නුරාග් මං ළඟට ළං වෙනවත් එක්කම මං ඇස් ඇරියා එකපාරටම...
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...