මොකක්ද බන් උඹේ ෆෝන් එක , ඕක තියපන් කෝච්චියකට ලබ්බ..
මොකද බන් මහ පාන්දර කෑ ගහන්නේ.. මට නින්ද ගිහින් තිබ්බේ ෆෝන් එක සයිලන්ඩ් දාලා නිසා ඇහුන්නෑ..
ඇහුන්නැහ්... හරි හරි දැන් මොන ඉක්මනින් ආ## හොස්පිටල් එකට වරෙන්කෝ .. මං මෙහේ තනියෙන්..
ඒ.. මෝ.. මොකක්ද උඹ කරගත්තේ.. ඒත් දැන්මම එන්න වෙන්නෑ ඉරෝ.. මං කැම්පස් එකට ආවා බන්.. හොස්ටල් එකේ ඉන්නේ..
මොකක් උඹ කැම්පස් එකට ආවා.. උඹ කලින් කිව්වේ නෑනේ බන් අද කැම්පස් එකට යනවා කියලා ක්‍රිෂ් ..
ආහ්.. මේ.. හෙට ලෙච්චස් එකක් දාලා හාදිස්සියේ ඒකයි මං මේ අ..
මට කියන්න එපා කිරි පුචේ උඹ ලෙච්චස් යනවා කියලනම්.. උඹ කවද්ද යකෝ ලෙච්චස් ගියේ..
හරි හරි බන් , ඒත් මේකට අනිවාර්යයෙන් යන්න ඕන කිව්ව නිසයි මං ආවේ.. ආහ් ඒක නෙමෙයි උඹ මොකද හොස්පිටල් .. මොනා කරන්න ගිහින්ද අඩු කඩා ගත්තේ..
මං නෙමෙයි බන්.. අර උඹට මතකද ඊයේ මට කම්මුළට ගැහුව බටු ඇටේ.. අන්න එයා හොස්පිටල් ඇඩ්මිඩ් කරා ඕයී..
ඒ මොන ඇටේකටද බන් ඒකි හොස්පිටල් ඇඩ්මිඩ් කරේ.. අනික උඹ..