Chapter 03 ❤️‍🔥

805 90 23
                                    


ලොකූ.. දැන් ඕම ගෙදරටම වෙලා ඉන්නද කල්පනාව.. කෝස් එකක්වත් කරන්නේ නැද්ද..

කරන්න ඕන අම්මා, ටික දවසක් දෙන්නකෝ..

යෂ් ඒම හිතන ගමන් ආයේ කාමරේට ඇවිත් ෆෝන් එක ගත්තේ ආයේ පාරක් රියානට කෝල් එකක් ගන්න..

වෙනදා වගේම කෝල් ගත්තත් අද වෙනසක් වෙලා තිබ්බා.. ඒ ෆෝන් එකේ රින්ස් යන්න ගත්ත නිසා..
මැළවිලා තිබ්බ මූනේ බලාපොරොත්තු සහගත ලා හිනාවක් ඇදුනේ ඉබේටමයි..

පළවෙනි කෝල් එක රින් වෙලා කට් වෙලා යද්දි යෂ්ගේ හිනාව අතුරුදන් වුනා.. ඒත් ආයේ පාරක් ට්‍රයි කරපු යෂ් ගේ උත්සාහය යථාර්ථයක් කරමින් දෙවෙනි රින්ග් වෙද්දිම රියානා කෝල් එක ආන්සර් කරා..

රියා..

කවුද මේ...

ඒත් ෆෝන් එකෙන් ඇහුනේ රියානාගේ කටහඩ නෙමේ.. අවුරුදු 24 /25 ක තරුණ පිරිමි කෙනෙක්ගේ කටහඩක්..
වුන දේ තේරුම් ගන්න බැරි යෂ් හොද සිහියට ආයේ ලයින් එකේ හිටිය කෙනා කතා කරපු හඩින්..

හලෝ.. කවුද මේ..

මං .. මං යෂ්මික .. රියානාගේ යාළුවෙක්.. මට එයාට කතා කරන්න පුළුවන් ද..

ආ.. පොඩ්ඩක් ඉන්න..

( සුද්දි .. ඔයාට කෝල් එකක්..

_ පාෂාණ _❤️‍🔥Where stories live. Discover now