කවුද හු#තිගේ පුතෝ වාසූ..!! උඹලා එක එක නම් වලින් කතා කරාට මට නමක් තියෙනවා පකෝ..!! උඹලා අලුතින් ආව වුන්ගෙනුත් මොළ හෝදන්නද යන්නේ.. නවත්තපන් ඔය හුත්ත..
මොකද්ද තෝ කියන්නේ කැ#යෝ..!! අපිට ඕන දෙයක් අපි කරනවා ඇයි උඹේ පු# කහනවද පලයන් පව් නොදි කැණහිලෝ..!!
ඇයි ගියේ නැත්තම් මොකක් කරන්නද පො#න බල්ලෝ ටික , තොපිලා මෙච්චර කාලයක් කරපුවා හරි ගියාද , අනික මේ හන්තාන රජ කරන්න පුළුවන් එක වැයිකියකට විතරයි.. කෝමත් උඹලා වගේ හිගන හු#තිගේ පුතාලා ට බෑ ඒක..
තොගේ ඔය වේ# කට වහගෙන පාඩුවේ පල හු#න ඇටයෝ කැ# ගෝතයා .. බට්ටා , කූරා අලුත් වුන්ව යවපන් ..
ඒම කියපු ක්‍රිෂ් ඉරෝන් එක්ක එතනින් යන්න යද්දි ආපහු යෂ් දිහා බැලුවා ඒත් මේ වෙලාවේ වාසූ නැත්තම් කේතක මිහිරාන් ෆොන්සේකා ගේ ඇස් නම් තිබ්බේ එයාලව පහු කරන් යන රියානා ලග.. ඒක ක්‍රිෂ් වගේම ඉරෝනුත් දැක්කා..
ක්‍රිෂ් දිහා බලන් ඉන්න යෂ්ට ක්‍රිෂ් ඇස් වලින් රියාව පෙන්නලා වාසුවත් පෙන්නලා ඉගි කරේ රියාව පරිස්සන් කරන් අරන් යන්න කියලා වගේ.. ඒක තේරුණ නිසාමදෝ යෂ් ලගට ආව රියාගේ අතින් අල්ල ගත්ත යෂ් රියා එක්ක එතනින් යන්න ගියා.. ඒත් ටිකක් දුර ගිහින් ආපහු පිටිපස්ස හැරුනේ ක්‍රිෂ් ඉන්නවද බලන්න , හැරෙද්දිත් ඉරෝන්ගේ කරට අතදාන් තමන් දිහා බලන් ඉන්න ක්‍රිෂ් ඇස් වලින් යන්න කියලා කියද්දි හිත යටින් වගේම කට කොනට නැගුණු හිනාවත් එක්ක යෂ් රියා එක්ක එතනින් ගියා..