චරිත හැඳින් වීම
විහේන් දෙව්රම් මල්ලවාරච්චි
වයස අවුරුදු 15 ක පාසල් ශිෂයෙක්.. ජීවිතේ ගොඩක් හැල හැප්පීම් අහිමිවීම් එක්ක ජීවිතේ ගොඩ එන්න හීන මවන කෙනෙක්... මෙයාට තියෙන්නෙ හරි පුංචි ලෝකයක්.. ඒ ලොකෙ පිරිලා තියෙන්නෙ එකම එක කෙනෙක්ගෙන්... විශේෂම දේ තමන් කව්ද තමන්ට පුලුවන් දේවල් මොනවද කියලවත් හරියට අදුරගෙන නැති කෙනෙක්...
සසේන් මෝක්ෂ අදිකාරම්
වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යයෙක් (16 වැඩිය පේනව කියල මට කියල මැරුම් කන්න එපා හරිත...)ලොකු සල්ලි කාර පවුලක එකම දරුවා වෙලා ඉපදුන ටිකක් ආඩම්බරකාර කැපී පේන චරිතයක්..
වෙනුර මෙත්සර මුදියන්සේ
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Romance"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...