"ඇයි මේ කවදාවත් නැතුව ෆ්රස්ට් ඉයර්ස්ලාවත් කුයිස් එකට ගෙන්නන්නේ "
"සොෆී සොෆී අපිට ඒ මගුල අදාල නෑනේ මගේ බුදු නංගියේ දැන් කල්පනා කරපන් මේ යෝධයගේ ඩිග්රිය මාරු කරන ක්රමයක් ගැන "
ඒශ් ඇවිදින ගමන් මෙතුල දිහා බලලා අහසට දෑත් දිගු කරේ කට ඇද කර ගන්න ගමන් ඔක්කොටම හපන් මෙතුලට ෆ්රස්ට් සෙමෙස්ටර් එකත් ඉවර උනාට පස්සේ තමා ආකිටෙක්චර් ඩිග්රිය අත ඇරලා ෆැශන් ඩිසයින් කරන්න ඕනි කියලා හිතිලා තියෙන්නේ
හා ඒත් කමක් නෑ කොහොම හරි වන්නමක් නටලා මාරු උනාමයි කියමුකෝ ලෝඩ් පකීර් වගේ ඉන්න යසිරු සුලෝචනව ශේප් කරලා දෙන වැඩෙත් බර පැටවිලා තියෙන්නේ අහිංසක ලැනරෝල් ඩබල පිට ඒත් කමක් නෑ හා කියලා රයන් ඒශාන්ට කට පුක පියන් ඉන්න තිබ්බා තමන්ට ඉන්න එකම නංගි වගකීම් සහගතව යසිරු එක්ක කතා කරන්න බාර ගත්තානම් ඒත් කොහෙද මේ වගේ අවස්ථා වල පළමුවෙන් ඉපදුන එකත් කොල්ලට හරහට හිටලානේ තියෙන්නේ
"මයේ පුතේ අන්තිම වතාවට මේ අහන්නේ උබට ඕනිමද මාරු වෙන්න "
ඒශ් යන ගමන නවත්තලා මෙතුලගේ අත් දෙකෙන්ම අල්ලගෙම ඇහුවේ මෙතුල අන්තිම මොහොතේ හිත වෙනස් කරන් නෑ මට ඕන නෑ හලෝ කියලා ඔලුව දෙපැත්තට හොලවයි කියලා දහසක් බලාපොරොත්තු තියාගෙන උනත් ඒ කොල්ලත් එයාට මාරු වෙන්න ඕනිමයි කියලා ඔලුව උඩ පහලට කරේ ඒශ් ගල් කැටේකටත් පයින් ඇනගෙන ආයෙම අහසට අත් දෙක දිග් කරන් අධි රංගනයේ යෙදෙද්දි
"අනේ උබර්ලගේ අයියට කතා කරනවට වඩා හොඳයි ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මේ ගලේ කට උලා ගන්නවා හිතන් ඉන්නේ මහ ලොකු ලොක්කා කියලා ලෝඩ් පකීර්නේ අනේ මේ මට නම් ලොකු නෑ .... පොඩ්ඩක් ඉන්න මට ඔය පොල් දන්ඩව ලොකු නෑ නේන්නම් මම මොකටද බය වෙන්නේ රෙද්ද අද දෙකෙන් එකක් මා පුතාට මම බේරලා දෙන්නම් බය වෙන්නැතුව දකුනු කකුල පෙරට තියලා එන්න පැටියෝ "
තමන්ගේ පැත්තට පොඩ්ඩක් ඇඟිල්ල දිග් කරන ගමන් ආයෙම අහසටයි පොලවටයි ඔක්කොටමත් බැනලා අදෘශ්යමාන යසිරු කෙනෙක් මවාගෙන ඒ මනුස්සයගේ අනාගතේටත් හිතින් පයින් පාරක් දීලා ඒශ් මෙතුල දිහා හැරිලා කරට අතක් දාගත්තේ හරියට එයා ඉන්නකන් කිසි දේකට බය වෙන්න එපා කියන්න වගේ
YOU ARE READING
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionඑන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎