21. 🤍

791 133 184
                                    

වෙලාව නම් හවස හයයි කාලටත් ලගයි යසිරු බයික් එකට හේත්තු වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නේ සුදු පාට බ්ලොක් කැපිටල් වලින් නම ගහපු ස්පෝට් ජර්සියක් එයාගේ බයික් එකේ ශීට් එක උඩින් තියාගෙන ....

මුලු යුනිවර්සිටි ඒරියා එකේම හොස්ටල් වාසින් ඇරෙන්න බලු බල්ලෙක් නෑ ඉන්නවනම් ඉන්නේ කකුල් දෙකෙන් ප්‍රැක්ටිස් ඇවිත් කකුල් හතරෙන් ගෙදර යන තැනට මරව මරව යසිරුම ප්‍රැක්ටිස් කරවපු කොල්ලෝ ටිකයි නෙට්බෝල් ප්‍රැක්ටිස් ආපු කෙල්ලෝ ටිකකුයි විතරමයි

ඊටත් යසිරුනම් ඉන්නේ කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙච්ච එකේ සතුටට දැන් විනාඩි පහකට විතර කලින්නේ අර මල්ලිගේ ජෙන්ඩර් දෙක මාරු වෙච්ච යාලුවෝ දෙන්නා යන්න ගියේ ගෙවල් දොරවල් කරා

ආයේ ඉතින් වැස්සක් වැහැලා පෑව්වා වගේ මුලු පරිසරයන සයිලන්ට් වෙලා ගියා .......

"තමුන් දැන් ඔය පොකුනට වැටෙනවා !!"

යසිරු කීවෙනිදෝ වතාවටද මන්දා කාර් පාක් එකේ කොනකට වෙන්න හදලා තියෙන පොන්ඩ් එකට බිම ඇන තියාගෙන එබීගෙන ඉන්න ගමන් මාලු එක්ක කතා කරන මෙතුලට පොන්ඩ් එකට වැටෙයි කියලා අනතුරු ඇගෙව්වේ පොරගේ හැටියට තව ටික වෙලාවකින් පොර පොන්ඩ් එක ඇතුලට වැටිලා ඉන්නත් බැරි නැති නිසා

කිව්වට අහන එකෙක් නම් බැරිය ඉතින් කරන්න ... කොච්චර කිව්වත් අර පොන්ඩ් එකට එබීගෙන ඉන්නවා වැටිලා අන්ඩක් කඩාගෙන මට්ටු වෙනකං ඕකා කියන දේ අහන්නෑ ඉන්දීවරීගේ වැඩි හුරතලේ තමා මේ සේරටෝම මුල

හරි හරි දැන් මම දන්නවා ප්‍රශ්නයක් තියෙන බව මෙච්චර හවස් වෙනකං මේ යසිරුයි මෙතුලයි කාර් පාක් එකට වෙලා ඇට බෝල ගහනවද කියලානේ කල්පනා කරන්නේ

අපෝ නෑ මෙතුලගේ භාෂාවෙන් ගත්තානම් අම්මගේ ලොකු බෑනා එනකන් තමා මේ අම්මගේ ලොකු පුතා අහිංසකයවත් තියාගෙන රැකගෙන බලාගෙන ඉන්නේ .... පව් මදුරුවොත් කනවා අහිංසකයව

"අ-අයියේ යන්දෝ "

"පොඩ්ඩක් ඉන්න "

"චුට්ට චුට්ට ඉන්න ගියාම බඩගිනි වෙනවානේ මෙයාට මේවා තේරෙන්නෑනේ ඔයාලා කාලාද පැම්චෝ "

𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now