මං එනකම් කතා මාලාව
*වර්ථමානය
*අතීතයලෙස කොටස් දෙකකින් යුක්ත වන අතර මෙම කතා මාලාව පෙර ආත්මයක් සමගද සම්බන්ද වේ.
පෙර ආත්මය පිළිබඳ ව්‍යංගාර්ථයෙන් පැවසෙන අතර එම කතාව මෙහිදී විචාරය නොවේ.එමෙන්ම මෙහි
*බලාහිඳීම් කතාංග
ලෙස වර්ථමානය දැක්වෙන අතර*මතක පිටු
ලෙස ඔවුන්ගේ පාසල් කාලය පිළිබඳ දැක්වේ.ඉන් පසු කතාවෙහි රසය වැඩි කිරීමට සහ කතාව කෙටියෙන් විචාරය කිරීම සඳහා
*මතක
ලෙස කිශාන්ගේ විවිධාකාර මතකයන් සහ*ඩයරිය
ලෙස පමෝදගේ ඩයරියෙහි විවිධ කොටස්මෙහි අන්තර්ගත වේ.
YOU ARE READING
┈━═☆ මං එනකම් ☆═━┈
Fantasyනිකමට හිතන්න ඇත්තටම ඔයාට ඔයාව පතාගෙන එන කෙනෙක් ඉන්නවා කියලා. ගිය ආත්මෙත් පන වගේ ආදරේ කරලා අකාලෙ මැරිලා ගිය එයා මේ ආත්මෙදිත් ඔයාට ඒ තරම්ම ආදරෙන් හම්බ උනොත්?...... මේක එහෙම කතාවක්. කාලෙකට කලින් මං ලියපු කතාවක්. මේක තමා මගෙ ෆස්ට්ම ස්ටෝරි එක. ඉතින් ඒකත...