මං එහෙම්මම ආවෙ එයාපෝට් එකෙන් එලියට ඇවිත් ඈතින් එක ටැක්සියකට අත දාලා නවත්තගන්න හැදුවෙ.
ඒ ටැක්සිය නවත්තන්න කලින් වෙන වෑන් එකක් ඇවිත් මාව ඇදලා අරං දා ගත්තා.⫷කව්..කවුද තමුසෙලා.
කොහෙද මාව අරං යන්නෙ.
අතාරිනවලා.මං එහෙම කෑ ගැහුවෙ මාව ඇදලා අරගත්ත මිනිහා මොකෙක්ද කියලවත් නොපෙනෙන්න කැප් එකක් දාලා තිබ්බ නිසා.
ඒත් නොහිතපු වෙලාවක නොහිතපු විදිහට ඒ මනුස්සයා ගැහුව කම්මුල් පාරෙන් මාව ශීට් එකෙන් බිමටම වැටුනා.⫸මල්ලි කෑ නොගහා ඉන්න තරමට ලේසී ආ.
හිතුවෙ නෑනේ ආයෙ අහු වෙයි කියලා ඈ.⫷ අනේ ප්ලීස් මට යන්න දෙන්න.
ප්ලීස්... ඇයි මාව අල්ලගත්තෙ.⫸අල්ලගත්තේ.....
අල්ලගත්තෙ හම%නවන්න.එහෙම කියලා ඒ මනුස්සයා මගෙ කම්මුලෙන් අල්ලලා තද කරා.
ඒ කරලා මට ගහපු කනේ පාරට මං කොහේහරි ගිහින් වදිනව විතරයි මට මතක.මං ආයෙ ඇහැරෙද්දි මං හිටියෙ අත් දෙකම ගැට ගහලා අත් වලින් උඩට උස්සලා.
මං හිමි හිමීට ඇස් අරලා වටපිටාවට ඇස් හුරු කරගත්තමයි ඒක මං දැක්කෙ.අපි ඉදපු තැනින් මහ පුස් ගදකුයි ඩීසල් ගදකුයි ආවා.
වටේ ට ඇහැ යවද්දී මං දැක්කෙ ඒක ටිකක් දිග හෝල් එකක්.
ඒත් ඒක පාළුවට ගිහින්.
වටේටම තිබ්බෙ යකඩ බඩු විතරයි.
ඒවා සේරම දුඹුරු පාට වෙලා.
තව පැත්තකට වෙන්නෙ වීදුරු බොතල් ගොඩ ගහලා තිබ්බා.
අපිට පිටිපස්සෙන් මං දැක්කෙ මීයෝ කාලා තියෙන කොළ ගොඩක්.මං හිතන්නෙ මෙතන ඉස්සර බඩු එකතු කරපු තැනක්ද කොහෙද.
ඒක වෙන්නැති මෙච්චර දිග හෝල් එකක් උනේ.
ඒත් ඒකෙ අපි ඉන්න මේ හරියනම් නිතර පාවිච්චි වෙලා.
ඒක මට හිතුනේ අහල පහල තිබ්බ බියර් ටින් ගොඩෙන්.ඒ මදිවට එතන තව තුන් දෙනෙක්ම ඉදියා.
එතනින් දෙන්නෙක්වනම් කළු පාට එකක් ඔළුවට දාලා
මාව වගේම බැදලා තිබ්බෙ.
අනිත් කෙනානම් අපි ඉස්සරහා පුටුවක ගැට ගහලා ගහනවා හොදටම.
මට ඒ කවුද කියලා තේරුම් ගන්න ටිකක් වෙලා ගියා.⫷ඈ කැහුටු බල්ලෝ....
තෝ කොහොමද වේස පැටියො මට කෙලින්න හිතුවෙ ආ...
හිටපං තොගෙ චූඩාමානික්කෙට පණ ගහලා එනකම්.
මතක ඇතිනෙ තොට නේද කලින් සැරේ උබට එහෙන් මෙහෙන් ආරංචි උනා විතරනෙ නේ
අද බලගනිම් තෝ ඇස් දෙකෙම්ම තොගෙ බඩු කෑල්ල
වටේ යන හැටි ඈ
YOU ARE READING
┈━═☆ මං එනකම් ☆═━┈
Fantasyනිකමට හිතන්න ඇත්තටම ඔයාට ඔයාව පතාගෙන එන කෙනෙක් ඉන්නවා කියලා. ගිය ආත්මෙත් පන වගේ ආදරේ කරලා අකාලෙ මැරිලා ගිය එයා මේ ආත්මෙදිත් ඔයාට ඒ තරම්ම ආදරෙන් හම්බ උනොත්?...... මේක එහෙම කතාවක්. කාලෙකට කලින් මං ලියපු කතාවක්. මේක තමා මගෙ ෆස්ට්ම ස්ටෝරි එක. ඉතින් ඒකත...