හායි පෙම්ස්....
කතාවට කලින් මුලින්ම හැමෝටම ස්තුතී කරන්නෝන #Best creative writer විදිහට මාව තේරුවට.
අර කවුද කියන්න වගේ ෆේක් එකේ උබලා තමා ඉතින් මගෙ #වත්කම.
ඉතින් මං ඒ වත්කමට වටිනකමකුත් දෙන්නෝනනේ නේද..
හැබැයි මං දුන්නා හරිද.
හැමෝම ආදරේ කරන මගේ කතාවෙ #පමෝද ගැන පොඩි ඉගියක් දුන්නා ඉතින් එපි දෙක තුනකට කලින්.
දෙන්නෙක් දැකලා තිබ්බා.
එකෙක්ටනම් මීටර් ඇත්තෙම නෑ.
ඒකා අගක් මුලක් දන්නෑ.
අනිකට මීටර් ඇත්තෙත් නැ ඉතින්.මට පුදුම පමයව පිස්සුවෙන් හොයන උන්ටවත් ඒක මීටර් උනේ නැති එකනෙ ඉතින්.
එනිවෙ.... ඔන්න පමයා ඉන්නවා කියන්න මං පොඩි clue එකක්🌅🌅.
✩。:•.──────────✌────────────.•:。✩
┈━═☆ මං එනකම් ☆═━┈
⫷⫸
⊰᯽⊱─╌❊දාසය වන බලාහිඳීම ❊╌─⊰᯽⊱
මාත් කාලා ඔළුවෙ බර ගතිය නිසාම තුහිනගෙ ඇද ලග තිබුන පුටුව ඇද ලගට කරගෙන ඇදෙන් පොඩ්ඩක් ඔළුව තියාගත්තා.
නින්ද යාගෙන එද්දි ඔළුවට දැනුන සනීපෙ නිසාම මට ඉක්මනින් නින්ද යන්න ඇති.ඒත් හිතේ තාමත් එහා කොනෙයි මෙහා කොනෙයි හැප්පි හැප්පි මට දැනෙන්නෙම මට මොකා හරි මිස් උනා කියලා.
ඒක නිකම්.....
හරියට...
අනේ මන්දා... හුස්මක් ඇවිත් හැංගුනා වගේ.
මට තේරෙන්නෑ.ටිකක් වෙලා කැඩි නින්දෙ ඉද්දිම එක පාරටම ගැස්සිලා ඇහැරුනේ දෙයක් මට මතක් උන නිසා.
ඔව්... ඒක මං දැක්කා කොහේහරි.
කොහේද... කොහේද....
ශෙක්....
කොහේදිද ඒ මූන මං දැක්කෙ...
කවුද...
කොහෙන්ද මං හොයාගන්නෙ.ඔළුවෙ තිබ්බ බරගතිය දෙකක් වෙලා දැනෙද්දිත් මං කල්පනා කලේ මං ඒ මූන දැක්කෙ කොහේදිද කියලා.
ඇස් ඇරගෙන
ඇස් පියාගෙන
ඔඅලුව ඇල කරං
ඔළුව කස කස...
මොන ලබ්බ කර කර කල්පනා කලත් මට මේක මොකක්ද කියලා මතක් වෙන්නෙමනෑ.
BẠN ĐANG ĐỌC
┈━═☆ මං එනකම් ☆═━┈
Viễn tưởngනිකමට හිතන්න ඇත්තටම ඔයාට ඔයාව පතාගෙන එන කෙනෙක් ඉන්නවා කියලා. ගිය ආත්මෙත් පන වගේ ආදරේ කරලා අකාලෙ මැරිලා ගිය එයා මේ ආත්මෙදිත් ඔයාට ඒ තරම්ම ආදරෙන් හම්බ උනොත්?...... මේක එහෙම කතාවක්. කාලෙකට කලින් මං ලියපු කතාවක්. මේක තමා මගෙ ෆස්ට්ම ස්ටෝරි එක. ඉතින් ඒකත...