මට ආවෙ ඒ මනුස්සයා ළඟින් සැර වොඩ්කා සුවදක්.
ඒ හවස මං බීපු අළුතෙන් ඇවිත් තියන කින් කොකනට් වොඩ්කා එකද කොහෙද.මට ඒ හුස්ම පොඩ්ඩ පොඩ්ඩ මගෙ මූනට ලං වෙනවා දැනුනා.
නිකට හරියෙ පටන් ගත්ත ඒ උණු හුස්ම තොල් නහය ඇස් සේරම තෙමාගෙන නලලට පාත් උනා.පේන්න ගොරෝසුවට කළු තොල් වගේ තිබුනට ඒ තොල් සිනිදුයි කියලා දැනුනෙ මගෙ නලල පුරාම විනාඩි ගානක් ඒ තොල් තියෙද්දි.
♕හරිම සුවදයි.
කවදාවත් ඇහුන්නැති විදිහෙ කටහඩකින් ඒ මනුස්සයා කතා කරද්දි මං ලාවට ගිණි විසික්වෙ............
ඒ ඇස් මත් වෙලා.
රතු උණ ඇස්වලින් මගෙ දිහා බලං හිටියෙ...............ඒ හුස්ම ආයෙම පල්ලම් බනිනවා.
මගෙ කම්මුල් අස්සෙන් උණුහුමක් හොයාගෙන ඒ නහය ඒ තොල් තෙරපෙනවා.කම්මුල අතෑරලා ඒ තොල් ගියේ හිමීට මගෙ කන් පිටිපස්සට.
ඒ සැරේනම් මාව පණ නැතිම වෙලා ගියේ ඒ මනුස්සයා දිවෙන් මගෙ කන පිටිපස්ස පොඩි ඉරි අදින්න ගත්ත නිසා.එක පාරටම මගෙ තොල් අස්සෙන් අමුතු රසයක් හොයන්න වගේ ඒ සිනිදු තොල් හරි වේගෙන් ඇලෙන්න ගත්තා.
තද උන මගෙ තොල් අස්සෙන් ඒ දිව එහෙට මෙහෙට දුවලා මගෙ දත් ගාර්ඩ් එකෙක් නතර උනා.♕ඔයා මගේ නේද...
කර කර හිටපු ලොකු රාජකාරිය නවත්තලා ඒ මනුස්සයා මගෙන් ඇහුවම මාව තවත් අසරණ උනා.
ඒ උණුසුම් හුස්ම එක්කම ඒ මනුස්සයා මගෙ බෙල්ල වටේ තොල් වලින් වට දෙකක් ගිහින් ආයෙම නතර් උනේ දකුණු කන ළඟ.
කනේ පිට දාරෙ දිගේ දිව අරං ගිය ඒ මනුස්සයා ඊලගට පටන් ගත්තෙ ඇතුල් කන වටේට දිව ගාවන එක.
කන ඇතුලට දිව තද කර කර ඒ කරපු දේ හොල්ලගන්නවත් බැරි මගෙ ඇග පුරාම විදුලියක් අරං ගියා.
ඒක දරාගන්න බැරුව ලාවට කෙදිරි ගැවුනත්.........ආයෙම මගෙ තොල් ඒ තොල් අස්සෙ හිර කරගෙන පණ නැති මගෙ ඇග මැදි කරං කකුල් දෙක දෙපැත්ටට දාපු ඒ මනුස්සයා උන්මත්තකයෙන් වගේ මගෙ තොල් දිව ඇද ඇද කිස් කරද්දි මටත් නොලබපු නොවින්ද උනුහුම ගැන ආසාවක් ඇති නොවුනම නෙමේ.
✩。:•.───── ❁ - ❁ ─────.•:。✩
༼ශෙවා✍༽
YOU ARE READING
┈━═☆ මං එනකම් ☆═━┈
Fantasyනිකමට හිතන්න ඇත්තටම ඔයාට ඔයාව පතාගෙන එන කෙනෙක් ඉන්නවා කියලා. ගිය ආත්මෙත් පන වගේ ආදරේ කරලා අකාලෙ මැරිලා ගිය එයා මේ ආත්මෙදිත් ඔයාට ඒ තරම්ම ආදරෙන් හම්බ උනොත්?...... මේක එහෙම කතාවක්. කාලෙකට කලින් මං ලියපු කතාවක්. මේක තමා මගෙ ෆස්ට්ම ස්ටෝරි එක. ඉතින් ඒකත...