හුම්ම්ම්......
අද වෙනස්ම එකක් කරන්න හදන්නෙ.
ඇත්තටම මං හිතුවෙ නෑ කිශානයටයි පමෝදයටයි කට්ටිය මෙච්චරටම ලං වෙයි කියලා.
ඒත් අද උදේ ඉදම් මං හැම පෝස්ට් එකකම හැම කමෙන්ට් එකක්ම කියෙව්වා.
මට හිතුනා ආයෙ මමත් කතාව කියවන්නෝන කියලා.ඇත්තටම මටත් දහතුන කියෙව්වම හිතුනා අනේ තව එකක් තිබ්බනම් කියලා.
මෙච්චරකල් මේ කතාට ආදරේ කරපු ඔයාල හැමෝටම ගොඩාරියක් ස්තූතී.
ගොඩක් අය ඇහුවා
මේක මගෙ කතාවද,
ඇත්තම කතාවක්ද,
මගෙ චරිතයක් මේකේ තියෙනවද
ඔහොම ඔහොම ගොඩක්...ඇත්තටම මේකේ මමවත් මගෙ කතාවක්වත් නෑ.
ඒත් සමහර තැන් වලටම මං මගෙ ජීවීතේ දැම්මා.ඒ කියන්නෙ මටත් ඇස් වලින් විතරක් කතා කරපු හිනා උන ආදරයක් තිබ්බා ඔය රොබරෝසියා ගස් අස්සෙ.
ඒත් එයා ගියා. 😌ඉතින් සමහර අය මං ගැන අහනවා.
මට කියන්න තියෙන්නෙ මගෙ ප්‍රොෆයිල් එක බලන්න කියලා විතරයි.
ඒකේ තියනවා මං ගැන හොයන්නෙපා, මාත් තව ලියන්නෙක් විතරක් විදිහට හිතන්න කියලා.
ඒක තමා ඇත්තටම මට කියන්න තියෙන්නෙ.😌ඒ වගේම.........
මේක මං කියන්න ලැජ්ජ වෙන්නෑ.
කතාවක චරිත ගොන්නකට පන දෙන්න පුළුවන් මට.....
මං වෙනුවෙන් චරිතයක් හදන්න බැරි නෑ..😌ඒක නිසා මගෙන් ටිකක් පරිස්සමින් ඉන්න.😏
හරි හරි... වල්පල් ඕන්නැ...
මේ පෝස්ට් එක දැම්මෙ පිස්සො ටිකකගෙ කමෙන්ට්ස් දාන්න.
බලන්නකූ 😌කතාව දාන්නම් හුඩේ...😁✋
ESTÁS LEYENDO
┈━═☆ මං එනකම් ☆═━┈
Fantasíaනිකමට හිතන්න ඇත්තටම ඔයාට ඔයාව පතාගෙන එන කෙනෙක් ඉන්නවා කියලා. ගිය ආත්මෙත් පන වගේ ආදරේ කරලා අකාලෙ මැරිලා ගිය එයා මේ ආත්මෙදිත් ඔයාට ඒ තරම්ම ආදරෙන් හම්බ උනොත්?...... මේක එහෙම කතාවක්. කාලෙකට කලින් මං ලියපු කතාවක්. මේක තමා මගෙ ෆස්ට්ම ස්ටෝරි එක. ඉතින් ඒකත...