⫷ඕයි මේ පමෝ
⫸ම්ම්ම්.
⫷සිරාවටම උබට ලව් එකක් නෑනේ
⫸ම්ම්ම්
⫷ඉතින් උබ ලව් කරන්නැද්ද
⫸ම්ම්ම්
⫷උබ ලොකු වැඩක්ද
⫸ම්ම්ම්ම්
⫷උබ මට ආදරෙයිද
⫸ම්ම්ම්ම්
⫷බහුකාපං බේසි තෝ.
රෙද්ද.
මොකක් හරි සීරියස් දෙයක් අහන්න ආවම මුන්ට යකෝ මට වඩා ලොකු වැඩත් තියේනේ.⫸දැන් මොකක්ද කිශාන් උනේ ආ..
මොකටද මේ පොත ඇදලා අරං පොලවෙ ගැහුවෙ කියනවකො.⫷තමුසෙ මං එක්ක සිහියෙන් නෙමේනේ කතා කරේ.
⫸අනේ මේ කිශ්...
ඔයා පාඩම් නොකලට මට පාඩම් කරන්නෝන හරිද.
ඔයා වගේ එක එක කොල්ලො පස්සෙන් ගිහින් මට නාස්ති කරගන්න කාලයක් නෑ.⫷ම්...මොකක්... මොකක් මොකක්....
අඩෝ මේ පමය උබමද.⫸ඔව් මං තමා.
ඔයා ගිහින් ආදරේද නැද්ද කියලා ඔයාගෙ අර කෝලමගෙන් අහගන්නවද මට වද නොදී.⫷අහ්... එහෙමද.
හරි මහත්තයො.
එහෙනම් මං කැපුනා ඈ. ආයෙ උබෙන් මං මුකුත් අහන්නෑ බං.
![](https://img.wattpad.com/cover/379911398-288-k682383.jpg)
ŞİMDİ OKUDUĞUN
┈━═☆ මං එනකම් ☆═━┈
Fantastikනිකමට හිතන්න ඇත්තටම ඔයාට ඔයාව පතාගෙන එන කෙනෙක් ඉන්නවා කියලා. ගිය ආත්මෙත් පන වගේ ආදරේ කරලා අකාලෙ මැරිලා ගිය එයා මේ ආත්මෙදිත් ඔයාට ඒ තරම්ම ආදරෙන් හම්බ උනොත්?...... මේක එහෙම කතාවක්. කාලෙකට කලින් මං ලියපු කතාවක්. මේක තමා මගෙ ෆස්ට්ම ස්ටෝරි එක. ඉතින් ඒකත...