Hint

1 0 0
                                    

○ ඕයි ප&

● මොකෝ යකෝ..

○ තෝ කොහෙද ඉන්නෙ.

● ගෙදර. ඇයි.

○ අරූ කෝ.

● ගෙදර බං. මොකෝ සීන්නෙක.

○ මං කොහොමද මේවා උබට කියන්නෙ. මං කොහොමද ගලපන්නෙ.
ශෙක්. මං වැරැද්දක් කලා බං

● මොකක්ද උනේ කියපංකො රෙන්නැතුව.

○ උබේ අර හීනේ.. මතකයි නේ උබට.

● ඔව්. ඉතින්

○ උබ දන්නවද ඒ කවුද කියලා.

● ඔව්. ඒකනේ මං මේ මෙහේ ඉන්නෙ. ඒ මෙයානේ.

○ නෑ.

● එහෙනම්

○ නෑ බං නෑ. ඔය ඌ නෙමේ. ඕක බොරුවක් බං. මට සමාවෙයං. ඔය ඌ නෙමේ

● එහෙනම්.

○ ඌ වෙන කෙනෙක්

● කවුද

○ පමෝද

✩。:•.─────  ❁ - ❁  ─────.•:。✩

                තව ටික දවසයි ළමයි කතාව. ඉක්මනින් ඉවර කරන්නම්.
සමාවෙන්න බලං ඉන්න වෙනවට✌

༼ ප්‍රාති𖠜✍༽

┈━═☆ මං එනකම් ☆═━┈Where stories live. Discover now