" ඔන්න ආග්‍ය වෙනුවෙන් අළුත් එකක් හැදුවා."
" ආග්‍ය අපේ තාත්ති හැලප රසයි කියන්න කිව්වා. "" What is this machannnn "
" ආග්‍යගේ අනාගත නෑ පරපුර වෙනුවෙන් හැදුවේ. "
"@Agya Mihindu මේ අපි උඹට මස්සිනා කියන්නද ? මස්සිනේ... "" මටත් ෆේල් වෙන්න හරි commerce කරන්න තිබ්බ බන්. "
" එහෙනම් උඹ මාන්‍ය සර්ගේ හැම Batch එකටම තියන econ clz ටිකට විතරක් ගිහින් exam ලියයි 😂😂😂 "
" pacaya 😂😂😂 . "" cmc na. "
" දුරින් ඉඳන් බලන් ඉන්න එකත් ප්‍රේමයක් ❤️😌"" ඒ වුණාට දැන් අපිට පොඩිම හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් විශූ 👉👈 . "
" ආග්‍යත් ඉන්නවනේ 😗 "
" මගේ දරුවන්ගේ අම්මි මොනවා කරනවද දන්නෑ 😫"
" @Agya Mihindu Online වරකෝ 😒"" චූටෝඕඕඕඕඕඕඕඕ "
" උඹට හරි යන්නයි යන්නේ කියලා ආරංචියක් ආවා. "
" ඇත්තුදූඌඌඌඌ "
" මන් කට ගෙවනකන් ඒ කෙල්ලගෙ අයියා කියලත් උඹ මාව විශ්වාස කරේ නෑනේ. රැවුල නැති නිසානේ මේ සේරම. "" @Shayon Manchanayaka මේ කවුද බන්."
" ශයාන් නෙමේ නේද 🤔 "" නෑ බන් අපේ අයියා. නැන්දි එක්කන් එන්න කිව්වා කියලා මූ අපි ගෙදර ආව ගමන් ඇවිත් ලොකූව එහෙ එක්කන් ගියා. අප්පච්චි ආවම අපි තුන් දෙනත් යනවා. "
" ඔව් ඔව් හරි යන්නයි යන්නේ 😏💥"
" ගින්දර වගේ කෙල්ලෙක් බස්සන්නේ පරම්පරාවටම තරු විසිවෙන්න 🤩🤩🤩 "" ආආ. අයියව මට මතකයි 🤭"
" එහෙම තරුවක් වත් බලාගත්තොත් තමයි බන්. "
" ආ මල්ලේ 🤟"" මරිසි එපා අයියේ... ඔය දෙන්නගෙ මරිසි මට තේරෙනවා 😏 "
" කෝ බන් මේ ආග්‍ය Online පෙන්නනවත් එක්ක. ""Hi "
" හම්මේ හායි හායි සගෝ "
" අයියා මේ තමා මගේ හිච්චි මස්සිනා. Our new friend ආග්‍ය."" Group name දැකලා මන් ඒත් බැලුව මේ මොන කුණුහරපයක්ද කියලා. "
" මොකෝ වෙන්නේ සගෝ ගෙදරද ? "
" Taththa mn Thank you kiwwa kiyanna 🥰 "
" අපි ගියා. මටයි ලොකූටයි පාඩම් කරන්න තියෙනවා. "" Ai e massina kiwwe ?"
" මන් තාත්තිට කියන්නම්. "