Chapter 14

79 17 3
                                    

                    මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.



"ඔය එන්නෙ කියද්දිම ගහපු එකා..."

"ලියාත්‍ර ??? "

"Hahahahahahahaha"

"Hahahahahahahaha"

"මොකද උබලා දෙන්නා කැකිරි පලන්නෙ..."

ලියාත්‍ර උදෙන්ම හොස්පිටල් එකට ආවෙ එයාගෙ ලෙඩ ගාතෙ ඉන්න යාලුවව බලන්න...සිහස්ව නම් රෑම discharge කරා උනත් සිහස් එහෙම්මම නැවතුනෙ නෙවාන්ව දාලා යන්න බැරි නිසා...ලියාත්‍ර එන්න කලින් ඉදන් තෙහස් ලක්ශිත ඩබලත් ඇවිල්ලා රූම් එක දෙවනත් වෙන්න හිනා වෙවී හිටියා...හිනාවෙ සද්දෙටම රූම් එකට ආපු ලියාත්‍රත් අරම ඇහුවෙ...සිහසුත් නෙවාන් ලගින් වාඩි වෙලා තුන් දෙනත් එක්කම කයිය...නෙවාන්ටනම් මෙ වෙද්දි සිහිය ඇවිල්ලා තිබුනෙ...

"කැකිරි පලන්නෙ උබට..."

"මොකක්ද අර ටුයින්ස් කතාව..."

"අහ්...නැ අපි හිතුවෙ නෙවාන්ට විතරයි බබා හම්බ වෙල තියෙන්නෙ කියලා...බලන් ගියාම සිහස්ටත් බබා හම්බ වෙන්න hospital ඇඩ්මිට් කරලනෙ ඊයෙ එකපාර...ටුයින්ස්ලා ඉතින්..."

"මොකක්ද දැන් තොපි හිනා වෙන්න හේතුව..."

"ටුයින්ස්ලා හම්බ වෙන්න උබ කී පාරක් ගැහුවද කියලා අපි මෙ බැලුවෙ... "

"එච්චර දෙයක් නෑ...ටුයින්ස්ලා කිව්වට දෙන්නෙක්ගෙන්නෙ...අරයට ගහලා පස්සෙ මෙයාට ගැහුවා...එකම විදිය...හිතන්න එපා උබ..."

"ආ...එහෙනම් දැන් බබාලා දෙන්නවම බලාගනින්...එකෙක් තාම ඇදෙ...අනිකට තාම හිතෙ අමාරුව..."

"ඇදෙ එකා නම් ලේසී බලාගන්න...පුටුවෙ එකානෙ ටිකක් බලාගන්න අමාරු..."

ලියාත්‍ර එහෙම කිව්වම වෙනදට අඩුම සිහස් රවන්න හරි බැලුවා...ඒත් නෑ...සිහස් නෙවාන්ගෙ අතත් අල්ලගෙන වෙනම ලෝකෙක...කොටින්ම ලියාත්‍ර රූම් එකට එද්දි ලක්ශිතයි තෙහස් එක්කයි හිනා වෙවී හිටිය කෙනා හිනාවත් වහගත්තා...

"උබලා දෙන්නට බෝම ස්තූති අපිව ලොකු තාත්තලා කරාට..."

"කො තොටිල්ල..."

එ අස්සෙ මදි පාඩු හතරත් ආවා...හරින් අරම කියාගෙන ආවම රනුල් තොටිල්ලක් හොයන්න ගත්තා...

එයිට් | Eight Where stories live. Discover now