Chapter 16

61 16 23
                                    

                   මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.




"මොකක්ද සීන් එක..."

"මොකක්ද සීන් එක තමයි...බලපන් මෙ තෙහස් අර දේශානයගෙ මල්ලිට දාගෙන ගැහුවා එතන...ඌට තාම 16 ද කොහෙද වයස....නිකන් හිටපු එකාව එක පාර ඇදගෙන අරගෙන ගහන්න ගත්තා...පිස්සු හුත්තෙක් නෙමෙයිද බන් මු..."

"මොකක් ??? තොට පිස්සුද තෙහස්...පොඩි එකෙක්ට ගහන්නෙ..."

ඉතින් ලියාත්‍ර වාහනෙන් බැහැලා කෙලින්ම ආවෙ studio එකට...මොකද දැන් ඉන්න විදියත් එක්ක එක පාර ගෙදර ගියොත් ගෙදර මිනිස්සු කලබල වෙන නිසා...ඒ එද්දි දෙනුවන් දාගෙන තෙහස්ට දෙහි කපනවා...මොකටද මෙ කැ ගහන්නෙ කියලා බලන්න ලියාත්‍ර සීන් එක මොකක්ද ඇහුවමට දෙනුවනුත් උත්තර බදින්න ගත්තා....

"අනෙ උගෙ පොඩි...ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ඕකගෙ කට වැඩි...ඕකා 7 වසරෙ ඉද්දි මං 12 ද කොහෙද , ඔය බල්ලා අර සෙනගක් ඉස්සරහා වෙට්ටු දාලා මාව වැට්ටුවනෙ...ඒ කාලෙ ඉදන් උගෙ අයියයි ඌයි දෙන්නම කරෙ මහ අසික්කිත වැඩමයි...ඕකට ගැහුවට පවු නෑ..."

"උබට කොහොමත් පොඩි එකෙක්ට තමයි ගහන්න පුලුවන්..."

"අනෙ ලියාත්‍ර උබත් කට වහපන්...ඇයි යකො මගෙ දුක දන්නෙ මමනෙ..."

"ආ ඒක නෙමෙ...පුතන්ඩියා මොකද එකපාර අරූගෙ අප්පගෙ වාහනෙ ගියෙ මෙතන ඔක්කෝවම දාලා...උබ එනකම් හිටියෙ අල්ල ගන්න...."

ඉතින් ලියාත්‍ර තෙහස්ට නෝන්ඩි දාන්න ගියට මොකද දැන් තෙහස් අහපු දේත් එක්ක කො ලියාත්‍රට උත්තර....

"නිකන්...ඌ තාත්තට බය නිසා පොඩ්ඩක් හිතෙ හයියට ගියෙ..."

"ඈ යකො...ඇයි උබ ගියාම උගෙ හිත හයිය වෙන්න තො සීගිරි කාශ්‍යපද ? "

"මෙතන අපි සෙට් එකම ඉද්දි උ එතන තනියෙන්...ඊටත් නෙවානයත් තාම hospital එකෙ...අනික උ ගෙදර උන් එක්ක වැඩිය නැ කියලා දන්නවනෙ..."

"ඒක නම් ඇත්ත...ඒත් අපිත් රහත් වෙලා නෑනෙ පුතෝ...ඔහොම යන්කො..."

"විකාර කියවන්නෙ නැතුව ඉදපන්..."

මටත් කතා හැදුවා
හදලා කඩප්පුලි කීවා
හරි නැ මම වාගේ දගකාර
එවුන් රටේ නැතුවා .....

එයිට් | EightWhere stories live. Discover now