මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.
"ඔහොම හරියන්නෙ නෑ...කොන්ද නවන්න එපා මිනිහො...කොන්ද ඇද කරගන්නද ඕනා උබට..."
"පොඩ්ඩක් කටවහගෙන ඉදපන්කො..."
"අනෙ උබ ඕන දෙයක් කරගනින් එහෙනම්..."
"අහ්...ඉන්න...ඉන්න...කාලෙකින් ජිම් ආපු නිසා මට ටිකක් මහන්සි ඉතින්..."
"ඒ උනාට ඔහොම කරලා බෑනෙ..."
"අදට ඇති...තව නම් බැ...ප්රැක්ටිස් යන්න වෙන්නෙ නෑ ඇගට අමාරු උනොත්...ටික ටික අල්ලගන්නම් මම..."
"උබ කැමති එකක් කරගනින්..."
ලියාත්ර එහෙම කියලා මනහරටත් රවලා බිම තිබ්බ බෑග් එකත් අරගෙන කාර් පාර්ක් එකට ආවා...
ලියාත්ර උදෙන්ම ආවෙ සිහස්ගෙ ජිම් එකට...රෑ සිහස් දාලා තිබ්බ මැසේජ් එකෙ තිබ්බෙ උදෙන්ම ජිම් එකට එන්න කියල කොට ලියාත්රත් උදෙන්ම ආවෙ සිහස්ගෙ කෝච් වෙලා...
ඉදලා ඉදලා ජිම් එකට අඩිය තිබ්බ නිසා කොල්ලට තාම එක දිගට වැඩේට එන්ටර් වෙලා ඉන්න බැ...ඒක නිසාම ලියාත්ර උනත් වැඩිය අමාරු දේවල් මනහරට පළවෙනි දවසෙ කරන්න දුන්නෙ නෑ...
"දැන් කොහෙද යන්නෙ..."
"studio එකට...අද ප්රැක්ටිස් වෙන්න කට්ටියම එනවා..."
"ම්ම්ම්...මං 3ට වගෙ යනවා ක්ලබ් එකට..."
"හා..."
"එතකන් studio එකෙ ඉන්- ලියාත්ර !!!!!!!!!! බලා~ගෙන....."
මනහරට එයාගෙ වචන සම්පූර්ණ කරන්න උනේ නෑ එක පාරට කාර් එක ඉස්සරහින් පාර පයින්න ගිය කෙල්ලෙක්ව වාහනේට හැප්පුනා...
"දෙයියනෙ...දෙයියනෙ...ඉක්මනට බැහැලා බලන්න...මොන මගුලක්ද මෙ උනෙ..."
ලියාත්ර එයාටම දෙස් තියාගන්න ගමන් කලබලෙන් වාහනෙන් එළියට ආවා...මනහරත් ටග්ගාලා බැහලා ගිහින් එ ගර්ල් ගාවින් දනගහලා වාඩි වෙලා ඒ ගර්ල්ව නැගිට්ටන්න ගත්තා...
"ඔයාට ලොකු අවුලක් නෑනෙ..."
"ආහ්!!! මගෙ කකුල..."
"නැගිටින්න බැරිද ? hospital එකට යන්..."
ඉතින් මනහර කෙල්ලව ඉනෙන් අල්ලලා නැගිට්ටවන්න ගත්තා...
YOU ARE READING
එයිට් | Eight
Non-Fiction"යකො ලියාත්ර...මු නේද උබෙ ඇගෙ වැදීගෙන ගියෙ...යකො එ ඇමති පුතා බන්...අර සෝශල් මීඩියා වල පගර නැට්ටියො එහෙම කැලබිලා ඉන්න ඇමති පුතා හුත්තො...ආයිශ් උගෙ නම මතක් වෙන්නෙත් නැ..." "සිහස්..." "අන්න හරි ඌ තමයි...සිහස් මනහර වික්රමරත්න..."