මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.
"මොකක්ද හුත්තො උබ මෙ නටන්න හදන නාඩගම..."
"ඕක දීපන් මෙහාට ඕනෙ නැති එකක් නෑ..."
"අඩො මූ මොකක්ද කරලා තියෙන්නෙ..."
"අඩො හ-හරියා මූ...Hahahahahahaa"
කට්ටියම ලකීගෙ වීරක්රියාව මොකක්ද කියලා දැනගන්න ඇසුත් දල්වගෙන බලාගෙන හිටියෙ...හරින් අහපු එකත් එක්ක තෙහස් උත්තර බදින්න ගියත් එයාගෙ හිනාව වචන වලට කලින් ඉස්සර උනා...
"මොකද යකො හිනා වෙන්නෙ එක පාරට...මොකක්ද මු කරලා තියෙන්නෙ..."
"අ-අම්මො ඉදප-න් රනුල්...කිය-න්නම්..hahahaha...හැබැයි ඊට කලි-න් හිනා වෙ-ලා ඉන්-න්නම්...hahahaa...."
ඉතින් අනිත් උන් ටික තෙහස් හිනා වෙලා ඉවර වෙනකම් කටවලුත් ඇද කරගෙන බලාගෙන හිටියෙ...ලක්ශිතට නම් හොදම එකෙන් මල පැනලා පැත්ත ගහලා හිටියෙ...
"ඇති ඇති යකො පන යයි උබෙ දැන්...කියපන්කො රෙද්ද..."
"අහ්...හා...මෙන්න මූ කෙල්ලෙක් වගෙ fake account එකක් හදාගෙන කොල්ලෝ ටෝක් කරනවා..."
"මෙ...එහෙම එකක් නෙමෙයි ඒක...මං ආතල් එකක් ගන්නෙ...උබලටත් ආතල් එකක් දෙන්න හිටියෙ...දැන් ඉතින් උබ account එක හොයා ගත්තනෙ..."
"උබ අපිට කෙසෙවෙතත් අහක යන කොල්ලො ඔක්කොම ලයින් කරගෙන වගෙ..."
"අනෙ හුත්තො...එකෙක්ට විතරයි මං කතා කරෙ..."
"අඩො පොඩ්ඩක් ඉදපන්...ඔව්මයි...කවුද එ...msg ටික ලාවට උඩින් පල්ලෙන් කියව ගත්තට නම බලාගන්න බැරි උනානෙ..."
"අඩො සිරාවට...උබ නම දැක්කෙ නැද්ද ? අම්මො...yes whotto yes..."
ඉතින් තෙහස් කියපු එකත් එක්ක ලකියටනම් කොහෙදෝ නැති සතුටක් හිතට ආවෙ...
"මොන නම්ද දුව දුව msg ටිකවත් හරියට කියවගන්න බැරි උනා..."
"කවුද එ ? "
පැත්තකට වෙලා හිටිය රනුල්ගෙ කටහඩ අවදි වුනේ ඒ කවුද කියලා හොය ගන්න...ෆෝන් එකෙ මූණ ඔබාගෙන හිටිය ලක්ශිතත් එ වෙලෙ ගැස්සිලා ගියේ අහේතුකවමයි...
"අහ්?? එ- මෙ...උබට වැඩැක් නෑනෙ...මං කතා කරන කෙනෙක්..."
"හා...මට වැඩැක් නැ තමයි මගෙ ජීවිතෙ ගැන...නේද හසින්දි ? ම්ම්... එතකොට එ ඔයා ??? "
YOU ARE READING
එයිට් | Eight
Não Ficção"යකො ලියාත්ර...මු නේද උබෙ ඇගෙ වැදීගෙන ගියෙ...යකො එ ඇමති පුතා බන්...අර සෝශල් මීඩියා වල පගර නැට්ටියො එහෙම කැලබිලා ඉන්න ඇමති පුතා හුත්තො...ආයිශ් උගෙ නම මතක් වෙන්නෙත් නැ..." "සිහස්..." "අන්න හරි ඌ තමයි...සිහස් මනහර වික්රමරත්න..."