මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.
"පුතා මෙහෙ ??? "
"ඔන්න එහෙනම් මම ආවා ආන්ටිවයි අන්කල්වයි බලලා යන්න...කො අන්කල් නැද්ද ආන්ටි..."
"ඉන්න...ඉන්න...අන්කල් උඩ කාමරෙ..."
"අහ්..."
"නිකිනි!!!....දුව...මෙහෙ එන්නකො..."
"කියන්න අම්මා..."
"තාත්තට කතා කරන්න...මෙ අභිරු අයියා ඇවිල්ලා..."
ඉතින් පොතකුත් බදාගෙන දුවගෙන ආපු නිකිනි අභිරුට බැල්මක් දීලා ආයෙ කෙලින්ම ගියෙ තාත්තව එක්කන් එන්න...
"අම්මටසිරි..අභිරු පුතා...මුන්ව දැන් ඉතින් අල්ලගන්න දැල් දාන්න එපැයි...බලන්න එපැයි හැන්ඩියා වගේනේ..."
"අංකල්...කොහොමද ඉතින්...තාමත් ඉතින් කොල්ලා සයිලියටමයි නේද ටෝක..."
"ටෝක විතරද කොල්ලො...රූපෙන් උනත් අංකල් වයසක පාට නෑනෙ..."
"ඒකනෙ..ඒකනෙ.."
ඉතින් අභිරු ඇවිල්ලා ටිකක් වෙලා යනකම්ම රොද්‍රිගෝ එක්ක කතා කර කර හිටියා...අභිරුයි රුමෙතුයි කියන්නෙ ඉතින් රොද්‍රිගෝගෙ හොදම යාලුවගෙ ළමයි දෙන්නා...ඉතින් මෙ වගෙ වෙලාවට ගෙදර ළමයි දෙන්නට කුඩාම්මගෙ සැලකිලි තමයි...
"ආ පුතා මේක බොන්න..."
"අයියො ඕකනෙ බැරි...ඔයාලා බොරුවට කරදර වෙනවා.."
"ඕක මොකක්ද පුතා..."
මනෝරි අභිරුට බොන්න ජූස් එකක් ගෙනල්ලා දුන්නා...ඒත් එක්කම වගෙ එතනට නිකිනිත් ආවා...
"තාත්තෙ මේක පොඩ්ඩක් හදලා දෙන්නකො..."
"චුට්ටක් ඉන්න දූ...මම අයියා ගියාම ඕක හදලා දෙන්නම්..."
"මොකක්ද තාත්තා...මට ගමනක් යන්න තියෙනවා...පරක්කු වෙනවනෙ...මෙ බෑග් එකෙ පටිය ගැටගහලා දෙන්නකො..."
"දුව එක පාරක් කිව්වනෙ ළමයො...අම්මට දෙන්න..."
"ඔයාට කොහොමත් තාත්තා මෙයාලා ආවම අපිට වඩා මෙයාලා ලොකුයි...මම යනවා යන්න..."
"දූ !!! මොකද ළමයො මෙ...ඔහොම ඉන්න...මම හදලා දෙන්නම්..."
"ඕනෙ නැතො!!!! මම ගියා... "
YOU ARE READING
එයිට් | Eight
Não Ficção"යකො ලියාත්ර...මු නේද උබෙ ඇගෙ වැදීගෙන ගියෙ...යකො එ ඇමති පුතා බන්...අර සෝශල් මීඩියා වල පගර නැට්ටියො එහෙම කැලබිලා ඉන්න ඇමති පුතා හුත්තො...ආයිශ් උගෙ නම මතක් වෙන්නෙත් නැ..." "සිහස්..." "අන්න හරි ඌ තමයි...සිහස් මනහර වික්රමරත්න..."