"ඒ සින්දුවක්කත් කියහම්කො බං යන ටිකට.. සයා~න්..""අනේ පාඩුවෙ ඉන්න දියම්කො.. මාවම කන්නෙ ...යන ටිකට උබට අර මරාගන ගේම් එක නැත්තන් නිදා ගනින්.. උබත් දැන් හෙන වෙනස්නෙ... පුදුමවිදියට හැදිලා ඉන්නෙ.."
"ඒක නෙවේ මෙවින් අයියෙ.. ආර රිලව්න්ට මොකද උනේ.."
"මොන රිලව් ?"
"අර අර චීනෙට පටවන්න හැදුවෙ රිලව් අනේ.. අර යවන්න හැදුවෙ.."
"අපෝ ඕවා පව්කාර වැඩ මල්ලියා.. උන්ව ආණ්ඩු පක්ශෙන් යැව්වොත් තමා.. අපි නං දේශිය දේවල් පිටට විකුණන්නෑ.."
මල්ලියාලු මෙන්න.. යැයි යැයි මූ මේ දවස් ටිකට අපේ චන්ද ටිකෙම්ම ගොඩ යන්න ප්ලෑන් කරනවද කොහෙද.. මරු මල්ලියා..
"වඳ සැත්කම් කරලා තියා ගත්තනං ඉවරයි.."
"මොකා මේ මේ රිලව්න්ව.."
"මේ.. යකාට පිස්සු අයියෙ.. රන්සත් උබ ගෙවපන් වඳ සැත්කං කරන්න.."
"ඇයි මේ ස-"
"කට.. වහපන් කට.. නෑ.. කට අරින්නෑ තෝ.. මූ මූ.. අම්මේ.. "
මූ දැන් හැදිලා වැඩී.. වඳ ශැත්කං කරාඤං ඉවරඤෙ.. මූ ගෙවනවනෙ ශැත්කං කොරන්න
මදිවට සයානයවත් අල්ලගන්න ගියේ.. ඕකා ඕක කිව්වනං මූව වෑන් එකෙන් එලියට දායි..
මුස්ලිම් කියලා ඌ දන්නවයෑ සැත්කං කරන්න.. ඔන්න ඩයල් එක අපෙ අක්ක උගන්නපු පිසික්ස් නීති නං දන්නවා ඇති.."අඩෝ මේ.. අර බලහම්කො.. අපි නැති මාස ටිකට අලුත් කඩේකුත් දාලානෙ.. "
ඒව් නිකන් අර පලවෙනි පාර කොලඹ ඇවිල්ලා වගේ..
යකෝ ඔක්කොමල්ලා නිකන් පෙරහැර බලනවා වගේ බලන් ඉන්නෙ.."මොකද්ද බං ඒ.. ආ අඩෝ අර ටික් ටොක් එකේ එහෙම ගිහිල්ලා ඇඳුම් ගත්තෙ.. අඤේ හරි ලාබයි යැයි යැයි ගගා.."
"ආ එක තමා මාත් දැක්කා.."
අපි නිකං හත් අවුරුද්දකට පස්සෙ හොරොව්පතාන ඉදලා කොලබ ඇවිල්ල වගේ.. ආආ අපේ නිවස.. දැක්කත් හිත පිරෙනවා.. යද්දි හවස් වෙන නිසා නෙතූයි මෙවින් නුයි අපේ ගෙදර..
ඔක්කොමල්ලාව මගින් හලාගෙන යද්දි පහ මාරටත් කිට්ටුයි..

YOU ARE READING
මනෝ | Ongoing
Romantizmඔයා දන්නවද ? ආදරේ කරද්දි ඒ කෙනා අරක්කු වගේ නිර්දේශ්... අරක්කු අපිට අමුවෙන් බොන්න බෑ අප්පිරියයි සැරයි පිච්චිලා යනවා.. ඒ උනාට අපිට පුලුවන් ඒකට සෝඩා වතුර අයිස් දාලා රස කරන්න.. ඒකම අපිට ආදරේදිත් කරන්න පුලුවන් නෙ.. කෙලිම්ම ආදරේ කරනවා කියන්නැතුව අපිට පුල...