21

1K 98 16
                                        

"ආෂ්....ෂිට්....ඉදාහ්...මේක අල්ල ගනින්...."

"අල්ලපියව් ඕකව, පනින්න දෙන්න එපා...පාහර පත්තර කාරයා..."

"ෂොපින් මෝල් එකක්...සාසුවෝ උඹට බේරෙන්න පුලුවන් වෙයි....දුවපන්......"

අපරාධකාරයො පස්සෙන් පන්නද්දි පණ බේරගන්න දුවනකොට ඇති වෙන හැගීම විදලා තියෙනවාද? ඔව් මම මේ විදින්නෙ ඒ හැගීම, හරිම රමණීයයි. මගෙ සුද්දයියා දුන්න Assessment එක, පාතාල නායකයෙක් උන නාවලගෙදර කුප්පියාගෙ වැයික්කියට රින්ගලා උන්ගෙ අලුත් ඩ්‍රග්ස් ඩීල් එක ගැන තොරතුරු හොයන්න.

"හරිම වාසනාවන්ත නිවුස් එකක්."

Crime reporter සහස්‍ර බාර නොගන්න නිවුස් එකක් නෑ කියලා මේක බාර ගත්තත් මට කෙලවුනේ වෙස් වලාගන්න ඇදපු රැවුල ගැලවිලා ගිය නිසා මාව අහුවුණ එකෙන්. අවශ්‍ය තොරතුරු ගත්තත් මාව අදුන ගත්තෙ කලින් මිෂන් එකකදි මම අතක් කඩාපු එකෙක් එතන හිටපු නිසා.

"Holly shit....ආර්හ්...."

මේ තාක් ඇත්ත මාව නොදැන ඉන්න හේතුව වුනෙ මාව ඇත්තටම හොයාගන්න බැරිවෙන්න මම මූණට දා ගන්න කැළලයි, මගෙ ඇස්වල තියන ලෙන්ස් දෙකයි නිසා. ඒත් ඉතින් රිපෝට් එක නම් ලියන්නෙ සුද්දයියා ගෙ සහස්‍ර තඹරු වික්‍රමබාහු උප්ස් සොව්රි..... සහස්‍ර තඹරු හේවාවිතාරණ. සාක්ෂි හොයන්නෙත් මූණෙ කැළලක් තියෙන brown colour ඇස් තියන සහස්‍ර තමයි. උන්ට හොයාගන්න බැරිවුණාට.

"අල්ලපන් ඕකව අල්ලපන්.....////"

"ඉකමනින් දුවපන් සාසුවෝ...."

වෙස් වලාගත්තම ඉන්න මාව මේ බල්ලෙක් අදුන ගත්තනෙ. කැළල වෙනස් කරන්න කාලෙ හරි. මුන් ගැහුවොත් නෙලන්න පුලුවන්. මොකද සුද්දයියාට පින්සිද්ද වෙන්න මම දැන් කරාතේ බ්ලැක් බෙල්ට්. වූෂු සන්දා මාස්ටර්ඩ්. ඒකමයි එයාගෙ අස්සෙ දාගෙන ලොකු කරපු එයාගෙ නෙළුම් මලව මෙහෙම නිදහස් කරලා තියෙන්නෙ. ඒත් දහයක් වට වුනාම නෙලන්න මම සුපර් මෑන් නෙවෙයිනෙ.

"චික් අදනම් මහ අජූතයි."

අපෙ මිනිහාත් මේ දවස්වල රෑට රෑට හනුමා දර පලනවා වගේ මගෙ පුප පලන නිසා...මට අද හරියට දුවාගන්නත් බැරිවුණාද මන්දා.

තඹරු❤️‍🔥💖💖❤️‍🔥Where stories live. Discover now