[ NOT EDITED ]
Author's p.o.v
වෙනදා වගේම සාමාන්‍ය දවසක්.. සාමාන්‍ය විදියට ලෙක්චස්... දැන් තියෙන්නේ ජන්ග්ගුක් ට ස්පෝට්ස් පීරියඩ් එකත් ටේහ්‍යොන්ග් ට මියුසික්... දෙන්නා අකමැතිම පීරියඩ් දෙක. මොකද දෙන්නට වෙන්වෙන්න වෙනවනේ පීරියඩ් එකකට හරි..
" බ්‍රේක් එක වෙලාවෙදි හම්බෙමු පැටියො එහෙනම්.. " ටේ ගේ නලල කිස් කරන ගමන් ජන්ග්ගුක් කිව්වා.. මේ සිද්ධිය බලන් හිටපු අනිත් අය හූල්ලන්න ගත්තේ ටේහ්‍යොන්ග් කොයි තරම් නම් වාසනාවන්තද කියල හිත හිත..
ජන්ග්ගුක් කෙටියෙන් හදුන්වන්න කිව්වොත් කියන්න තියෙන්නේ " හොට් ඇන්ඩ් සෙක්සි " කියලා තමා.. කොලෙජ් එකේ පස්සෙන් එන්නෙ නැති කෙල්ලෙක් නැති තරම්.. ඒත් කිසිම දවසක ජන්ග්ගුක් ට නෝට් උනේ නෑ කෙල්ලෝ එහෙම ජන්ග්ගුක් ට පැනි හලනවා කියලා මොකද මේ ලෝකේ ඉන්න ලස්සනම කියුට් ම බෝලෙ ඉන්නේ එයා ලගනේ.. ජන්ග්ගුක් ටේ ට ආදරේ කරන්නේ පිස්සුවෙන් වගේනෙ.. ඉතින් කොහෙද වෙන අය කරන ඒවා පේන්නේ... ටේ ලගින් ඉන්නවා කියන්නේ ඉතින් මුලු ලෝකෙම එයා ලග වගේ තමා..
~•~•~•~•~•~•~•~•~•~
ටේ ලග නැති එක පීරියඩ් එකක් කියන්නේ ඉතින් දවසක් වගේ තමා..
බෙල් එක වැදුනා විතරයි ජන්ග්ගුක් කොරිඩෝ එක දිගේ මියුසික් රූම් එක දිහාවට දුවන්න ගත්තේ ටේ එලියට එන්න කලින් එතෙන්ට යන්න..දුවගෙන ගිය ජන්ග්ගුක් පඩිපෙළ අස්සේ හැංගුනා.
මේ මොකුත් නොදන්න ටේ මියුසික් රූම් එකෙන් එලියට ආවේ ග්ගුකී ව හම්බෙන්න හිතාගෙන..
ජන්ග්ගුක් ගේ මූණ ට ඉබේම හිනාවක් ඇදුනේ ටේ ගේ අඩි සද්දේ එන්න එන්නම ලං වෙද්දි..එකපාරටම ටේ ගේ අතින් ඇදලා ගත්තු ජන්ග්ගුක් එයාව පපුවට තුරුලු කරගත්තේ හරි හදිස්සියෙන්..
වෙච්චි දේ හිතාගන්න බැරිඋන ටේ ට දැනුනේ එකපාරටම හුස්ම හිර උනා වගේ. හෙමීට ටේ ව බිත්තියට හේත්තු කරපු ජන්ග්ගුක් නලල, ඇස් එකින් එක පිලිවෙලට කිස් කරේ හරි පරිස්සමට..
වෙන දේ ගැන මෙලෝ තේරුමක් නැති ටේ හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා කියලා තේරුන ජන්ග්ගුක් ඒ අත්වල ඇගිලි එකට පටලවගෙන විහිදිලා තිබුන ඒ තොල් සිප ගත්තේ ටේ ව පියවි ලෝකෙට ගේන්න හිතන්.. ඒත් ඒ හාදුව එන්න එන්නම උණුසුම් වෙනවා ජන්ග්ගුක් ට දැනෙන්න ගත්තා..ඒ වෙලාවේ ඒ මොහොතේ එයාට ටේ ව සම්පූර්ණයෙන්ම ඕනේ උනා.. එක අතකින් ඇගිලි ඈත් කරපු ජන්ග්ගුක් ටේ ගේ හූඩි එක අතරින් අත යැව්වේ ඒ සුසිනුදු සමේ පහස විදින ගමන්...
ESTÁS LEYENDO
𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄 [ COMPLETED ]
Fanficජන්ග්ගුක් , ටේහ්‍යොන්ග් කියන්නේ ආදරය උපරිමයෙන් විදිමින් ඉන්න දෙන්නෙක්... ටේ ගේ ඇස් වලින් කදුලක් නොවැටී තියන්න පුලුවන් හැමදේම ජන්ග්ගුක් කරනවා.. කෙටියෙන්ම කිව්වොත් ජන්ග්ගුක් ටේ ව පරිස්සම් කරන්නේ මල් පෙත්තක් පරිස්සම් කරනවටත් වඩා පරිස්සමට.... ඒ තමා ආදර...