Chapter 12

310 59 14
                                    

On the day of concert...

     "එන්න...එන්න..dressing room එක තියෙන්නෙ අර පැත්තෙලු.."

JHope උඩ පැන පැන ගියෙ දැන්ම ඉඳන්ම performances වලට ඇඟ warm up කරගන්න ගමන්.කට්ටියම concert එක ගැන හිතුවත් අපේ Taehyung හිත හිත හිටියෙ වෙනම දෙයක් ගැන.අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඉතින් මොකක් ගැනද කියලා...Auditorium එකට ඇතුළු වුන වෙලේ ඉඳන් එයා හතර අතම බල බල ආවෙ එතන තිබුණ ඇස් දහස් ගානක් අතරින් එයා හොයන ඇස් දෙක හම්බවෙයි කියලා හිතාගෙන..ඒත් එවෙලෙ නම් එයාගෙ ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වුණේ නෑ..

Performances අතරමැද ලැබෙන ඉඩේදිත් Tae ටීනාව හෙව්වා.හැබැයි ඒක එයාගෙ performances වලට බාධාවක් කරගත්තෙ නෑ එයා.වෙනද වගේම එයා performances ටික  හොඳට කළා.කොහොමහරි concert එක ඉවර වෙලා කට්ටියම පිටත් වෙන්න හදද්දි තමයි Taeට තේරුනේ එයාට විතරක් නෙමෙයි ටීනාව මතක් වෙලා තියෙන්නෙ කියලා.

"ඒක නෙමෙයි මං ටීනාව දැක්කෙ නෑනෙ අද..එයා හැබැයි ඉන්නම එපායැ..එයානෙ ඔක්කොම ලෑස්ති කළේ..කමක් නෑ..එයාගෙ යාළුවාවත් ඉන්නවද බලමු කියල යන්න.."

Namjoon කිව්වෙ වටපිට බලන ගමන්.එක පැය ගානකට උනත් කෙල්ලගෙ ලස්සන හිනාව නිසා කොල්ලො ටිකට එයාව හොඳට මතක හිටලා තිබ්බෙ..

"ඒක තමා මාත් බැලුවෙ..."

Namjoonට කියලා කට ගන්න හම්බුනේ නෑ Taeත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එහෙම කිව්වා.

"ආහ් අන්න අන්න..එයාගෙ යාළුවා.."

Jimin කකුල් දෙකෙන් ඉස්සි ඉස්සි කෑගහන්න ගත්තා.එවෙලෙම Jk Jimin පෙන්නපු පැත්තට දිව්වෙ අනිත් අය හිතන්නත් කලින්.Jkගෙ වේගවත් දිවිල්ල නිසා එයාට වෙලාවට ජෙනීව අල්ලගන්න පුළුවන් වුණා.ඊට පස්සෙ කොල්ලා ජෙනීව එක්කගෙන අනිත් අය හිටපු තැනට ගියා.

"ආහ් මිස්..අද අපි ටීනාව දැක්කෙම නෑ..එයා ගොඩක් busy ඇති නේද අද?"

Jin පැනපු ගමන් එහෙම ඇහුවා.

"අනේ oppa..ඇත්තටම එයා අද ආවෙ නෑ..එයාට.."

එවෙලෙම කට්ටියට ඇහුනෙ කවුරුහරි ජෙනීගෙ නම කියලා කෑගහනවා.

"ආහ්..හදිස්සියක් වගේ..එහෙනම් ඔයා යන්න මිස්..අපි ටීනාව මතක් කළා කියන්නකො..good bye.."

'Un'expected LO+VEWhere stories live. Discover now