Chapter 25

241 47 8
                                    

"මේ කිසි සද්දයක් බද්දයක් නෑ අප්පා..ඕක තමා මං කිව්වෙ මේ ගැන දැනගත්ත වෙලේම ඔය Taeකාරයව ගෙන්නගෙන මාව මෙහෙ එවන්න කියලා..එහෙම වුණානම් මං කෙල්ලව මලක් වගේ බලාගන්නවනෙ.."

දඩි බිඩි ගාලා ටීනාගෙ ගෙට කඩන් පැන්න Jhope කියෝගෙන කියෝගෙන ගියා.

"මලක් කෙසේ වෙතත් ඒ කෙල්ලව ගලක් කරලා තියෙයි..අනික ඔයා හිතුවෙ මේ ගෙදර පාටියක් තියනවා කියලද එච්චර සද්ද ඇහෙන්න.."

Jiminඋත් Hopiගෙ කතාවට එකට එක කිය කිය ගේ ඇතුලට ආවා.

Jiminඋත් Hopiගෙ කතාවට එකට එක කිය කිය ගේ ඇතුලට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හරි හරි දැන් ඔය කතාව නවත්තලා අපි ඇතුලට යමු නැත්තන් මෙතන ඉඳලම මේ සුප් එක නිවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"හරි හරි දැන් ඔය කතාව නවත්තලා අපි ඇතුලට යමු නැත්තන් මෙතන ඉඳලම මේ සුප් එක නිවෙයි.."

Jin එයාගෙ අතේ තිබ්බ සුප් භාජනේ දිහා බලාගෙන කිව්වා.කට්ටියම ටීනාගෙ කාමරේ ළඟට ගියත් Jkට හිත දුන්නෙ නෑ කට්ටිය එක්ක එක පාරම එතනට යන්න.

"Hyungලා ටිකක් නවතින්නකො..මට චූටිම චූටි කුරිරු හැඟීමක් ආවා.."

Jk එහෙම මුමුණද්දි කට්ටියම මූණට මූණ බලාගත්තා.ඒ අතරෙ හෙමින් සීරුවෙ Jk දොර ගාව හැංගිලා කාමරේට බෙල්ල දැම්මෙ ඇතුලෙ ඉන්න කාට උනත් පේන්නෙ නැති විදිහට.

"Joonie ඇයි මට Jkගෙ පස්සට පාරක් දීලා කාමරේ ඇතුලට යවන්න හිතෙන්නෙ?"

'Un'expected LO+VEWhere stories live. Discover now