❍ තම හීන ජයගන්න එන සහෝදරයන් වැනි තරුණයන් හතක් ❍ හීන සැබෑ කරගන්න වෙර දරන විශ්වවිද්‍යාලයේදී හමුවන සහෝදරියන් තරමට ලන්වන තරුණියන් හතක් 🖇️විශ්වවිද්‍යාලයේදී හමුවන ඔවුන්ගේ කතාව🖇️ ආදරය, සිනහව, මිත්‍රත්වය, දුක සියල්ල එකට එක් වු මේ ඔවුන්ගේ කතාවයි ⦂❭මගේ පළවෙනි ff එක හොද නම් කියවන්න. ⦂❭හැමෝටම ආරාධනා කරනවා කියවලා රස විදින්න කියලා Story by Aurora_5o6_
22 parts