ජීවිතේ සමහර අවස්ථා තියෙනවා කෙනෙක්ගේ සතුට වෙනුවෙන් අපේ සතුට අතාරින්න සිද්ධ වෙන..! ඒ වගේ වෙලාවට මැරෙන්න තරම් වේදනාවක් දැනුනත් හැම ප්රශ්නයක් ම දරාගෙන ඉස්සරහට යන්න පුලුවන් නම් හැමදේකම අවසානේ හොදින් සිද්ධ වෙවී..හරියටම ජන්කුක්ගේ ජීවිතේ වගේ..!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 JJK ff Girlxboy Love Sad Romance Cold husband Start Date - 2022.08.18 End Date - ?? Covered by Adi_JM