තනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ ජීවිතයට එන හැම බාදාවක්ම තනියම දරාගෙන ඉන්න ශක්තිමත් තරුණයෙක්. ඒ වගේම එයා ගොඩක් විශේෂ තරුණයෙක්. ඉතින් කිම් ටේහියුන්ට ජන්කුක්ගේ හිත දිනාගන්න පුලුවන් වෙයිද ? කතාව කියවලාම බලාගන්න... මේ මගේ පළවෙනි කතවයී... 💚💜️ Top - Taehyung Bottom - Jungkook #Gaystory #Taekook #Sinhala _______________________________________________________ By Jeon Hwan🐰 ✍️