"යන්න මෙතනින් මට තමුන්ව දකින්නවත් ඕනේ නෑ" හේරින් කෑගැහුවා. "Kim Seokjin I hate you. Get lost" කොල්ලගේ කන්වල තාමත් දෝංකාර දුන්නේ හේරින් ජින්ට කියපු වචන. එයා හිතුවේ ඒ දෙන්නට උදව් කරන්න උනත් අන්තිමට වුනේ ඔක්කොම කනපිට ගැහුන එක. හේරින් දැන් ජින්ට වෙෙර කරනවා. තේහියුන්ග් හිතුවේ ඔක්කොම එයාගේ වරදින් වුනා කියලා.
V එයාගේ කාමරේ අද ගාව බිමින් ඇදට හේත්තු වෙලා කල්පනා කරේ මොකද දැන් කරන්නේ කියලා. එයාට තාමත් වුන දේ ගැන අප්සට්. හවස් වෙලා තිබුණ හින්දා කාමරේටත් ටික ටික කළුවර වැටීගෙන එනවා. ඒත් කොල්ලට ඒ ගැන ගානක්වත් නෑ. එයා ඔහේ බිම වාඩි වෙලා හිටියා.
ඒ වෙලාවේ වී කාමරේ නෑ කියලා හිතන් කෙනෙක් කාමරේට ආවා. එයා දාලා ගියපු පෝන් එක ගන්න. කාමරේ ලයිට් එක දාපු මින් සෝ දැක්කේ ඇද ගාව බිම වාඩිවෙලා හිටපු කොල්ලව.
"ඔප්පා ඔයා?" මින් සෝ තේහයුන්ග් ගාවට ගිහින් ඇහුවා. "ඇයි මොකද වුනේ?"
"මම ඔක්කොම අවුල් කරා නේද?" තේහයුන්ග් ඇහුවා.
"ඇයි ඔයා එහෙම කියන්නේ?" මින් සෝ එහෙම ඇහුවේ තේගේ එහා පැත්තෙන් බිමින් වාඩි වෙන ගමන්.
"මම අර වගේ පිස්සු ප්ලෑන් එකක් ගැහුවේ නැත්තම් එයාලා දෙන්නා තාමත් හොඳට ඉන්නවා නේ. මම ඔක්කොම අවුල් කරා" තේ කලකිරීමෙන් වගේ කිව්වා.
"එහෙම කියන්න එපා ඔයා හැදුවේ ඒ දෙන්නට උදව් කරන්නනේ. අනික ඔයා දන්නවා නේ හේරින් පොඩි කාලේ ඉදන්ම over sensitive කියලා. ඒක නිසා ඒක එච්චර ගනන් ගන්න එපා. අපිට ඒ දෙන්නව ආපහු සෙට් කරන්න විදියක් හම්බවෙයි"
"මම එහෙම හිතනවා. " V කිව්වා. ඒත් එක්කම කොල්ලාගේ මුණට ආවේ කපටි හිනාවක්. " මින් සෝ ඔයාට මම ඊයේ අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනා ද? "
"ඔයා V victory" මින් සෝ කිව්වා.
"මම අහන්නේ එහෙම එකක් නෙවෙයි" තේ කිව්වා.
👻"කිම් තේ හයුන්ග්. කිම් කොපරේෂන් එකේ ඊළඟ CEO" මින් සෝ කිව්වා.
🐯"අනේ අයියෝ නෑ. මම අහන්නේ එහෙම එකක් නෙවෙයි. මම කවුද?"
👻"කිම් තේ හයුන්ග්. BTS second මැක්නේ"
🐯"නෑ එහෙම එකක් නෙවෙයි"
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanfictionHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...