*මේ කස්ටිය 👀පොඩි ඉල්ලීමක් තියෙනෝ. කැමති නම් මේක කියවන්න කලින් one directionලගේ live while we are young අහලා බලන්න*
Heerin
කොහොම හරි අපි photoshoot එකටත් ටිකක් පරක්කුවෙලා ගියා. යනකම් කට්ටියගෙම වැඩේ වුණේ සෝහි උන්නිවයි, කුකී ඔප්පවයි බයිට් එකට ගත්තු එක. කුකී ඔප්පට නම් එක එච්චර ගානක් උනේ නෑ.එයා හෙඩ් ෆෝන් දෙකත් කනේ ගහගෙන සිංදු අහනවා. එ්ත් සෝ හි උන්නි නම් චෙරි ගෙඩියක් වගේ රතුවෙලා හිටියේ.
Photo shoot එක ටිකක් දුර තිබුන නිසා අපිට විලා එකක් දීලා තිබුනා. එ්ත් එ්ක හෙන හොල්මන් පාටයි. පීඩි නිම්ට වෙන තැනක් හොයා ගන්න තිබුනේ නැද්ද දන්නේ නෑ.
එ්ත් අැතුල නම් එච්චර අවුලක්.තිබුනේ නෑ. හොබී ඔප්පයි, ජින් ඔප්පයි , ජිමින් ඔප්පයි නම් හොඳටම බය වෙලා වගේ අැතුලට යන්න. හොබී ඔප්පා හිටියේ ජින් ඔප්පගේ අතේ එල්ලිලා. එ්ත් අැතුලට ගියහම නම් එ්ක එච්චර අවුලක් වුනේ නෑ .එ්ක අැතුලේ හරිම ලස්සනයි.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanficHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...